EK Office Fun

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අද දවල්ට chicken බුරියානි :love:. උබලට මොන බුරියානිද අනාත සිංහලු.. :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද දවල්ට chicken බුරියානි :love:. උබලට මොන බුරියානිද අනාත සිංහලු.. :no:

    උඹ අද කන කුකුලගෙ කකුලෙ පනුවො පිරිච්ච තුවාලයක් තිබ්බ කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ...
    ඒ කුකුල හැමදාම කුණු පනුවො කෑව බවත් ඒ පනුවො වක්‍රව උඹේ බඩටත් යනව කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ. මළකුනක් දවස් 2,3 යද්දි කුණු ගද ගහද්දි ඒවා ෆ්‍රිජ් එකේ දාගෙන උයල උඹල රස කර කර කාලා දවස් 2,3ක් බඩේ කුනුවෙනව කියල සහෝ දන්නෙ නැහැනෙ සහෝ :baffled::baffled::baffled:

    වැඩිය හිතන්න එපා. නිකන් දැම්මේ ;)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    :lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    උඹ අද කන කුකුලගෙ කකුලෙ පනුවො පිරිච්ච තුවාලයක් තිබ්බ කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ...
    ඒ කුකුල හැමදාම කුණු පනුවො කෑව බවත් ඒ පනුවො වක්‍රව උඹේ බඩටත් යනව කියල උඹ දන්නෙ නැහැනෙ සහෝ. මළකුනක් දවස් 2,3 යද්දි කුණු ගද ගහද්දි ඒවා ෆ්‍රිජ් එකේ දාගෙන උයල උඹල රස කර කර කාලා දවස් 2,3ක් බඩේ කුනුවෙනව කියල සහෝ දන්නෙ නැහැනෙ සහෝ :baffled::baffled::baffled:

    වැඩිය හිතන්න එපා. නිකන් දැම්මේ ;)
    වැඩිය හිතුවෙ නෑ බන් පඩ පැලෙන්න කෑවා... :P