EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    0dcaf5268bf2d9378f650d36dd701da8.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එසේම වීවා...
    තා කුමන ප්‍රදේශයේ කිනම් ආකාරයේ වෘත්තියක් කරහුද?

    මා ඉතා දුෂ්කර පලාතක පතෝල ව්‍යාපාරයක් කරගෙන ජීවිතේ සරි කරගන්නාහුය. මැස්සක ආටවාගත් විදුලි රැහැනක් පරිගනකයකයට සම්බන්ද කරගනිමින් අන්තර්ජාලයේ සැරි සරන්නාහුය.

    :yes::yes::yes:

    ;)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    මා ඉතා දුෂ්කර පලාතක පතෝල ව්‍යාපාරයක් කරගෙන ජීවිතේ සරි කරගන්නාහුය. මැස්සක ආටවාගත් විදුලි රැහැනක් පරිගනකයකයට සම්බන්ද කරගනිමින් අන්තර්ජාලයේ සැරි සරන්නාහුය.

    :yes::yes::yes:

    ;)

    ප‍තෝල ගනන් ඇති නෙහ්:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    11.gif

    Eth mata Saturday wada :dull:

    සෝ වට්, තින්ක් යූ ආ අ ශෙයාර් හොල්ඩර් ඔෆ් ද කම්පනි.දෙන් යූ විල් නොට් හෑව් දෝස් ටයිප් ඔෆ් නෙගටිව් ෆීලින්ග්ස් ටුවර්ඩ්ස් යුවර් වර්ක්

    :dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දුක තමා රංජනී:baffled:
    ඔව් ඉතින් :baffled:
    යනවද ළමයා කුමාර අයියව හම්බෙන්න? :)

    සෝ වට්, තින්ක් යූ ආ අ ශෙයාර් හොල්ඩර් ඔෆ් ද කම්පනි.දෙන් යූ විල් නොට් හෑව් දෝස් ටයිප් ඔෆ් නෙගටිව් ෆීලින්ග්ස් ටුවර්ඩ්ස් යුවර් වර්ක්

    :dull:
    හි හි අයි ඈම්:D එනිහව් අයි නොර්මලි වර්ක්ස් ඔන් සටර්ඩේස් :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ප‍තෝල ගනන් ඇති නෙහ්:P

    ඔව් බන් මෙහේ පතෝල තම ගනන් වැඩිම . හොද වට්ටක්කා / තැඹ්ලි එහෙම තියෙනවා මාර අඩුවට..
    :baffled::baffled::baffled:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    11.gif

    Eth mata Saturday wada :dull:

    hoda wade...:P:P:P

    මා ඉතා දුෂ්කර පලාතක පතෝල ව්‍යාපාරයක් කරගෙන ජීවිතේ සරි කරගන්නාහුය. මැස්සක ආටවාගත් විදුලි රැහැනක් පරිගනකයකයට සම්බන්ද කරගනිමින් අන්තර්ජාලයේ සැරි සරන්නාහුය.

    :yes::yes::yes:

    ;)

    pathola witarada business karanne..wambatu??

    ඔව් බන් මෙහේ පතෝල තම ගනන් වැඩිම . හොද වට්ටක්කා / තැඹ්ලි එහෙම තියෙනවා මාර අඩුවට..
    :baffled::baffled::baffled:

    mamat pal rakina goviyek...akkara kiyalka pathola dala tiyenawada
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් ඉතින් :baffled:
    යනවද ළමයා කුමාර අයියව හම්බෙන්න? :)

    හි හි අයි ඈම්:D එනිහව් අයි නොර්මලි වර්ක්ස් ඔන් සටර්ඩේස් :yes:

    වට් ඩූ යූ මීන්.. ආ යූ අ ශෙයාර් හොල්ඩර් ඔර් තින්කින්ග් යු ආර් අ ශෙයාර් හොල්ඩ ?? :nerd::nerd:

    (ජස්ට් ෆොර් යුවර් ඉන්ෆොර්.. ඉෆ් යූ ආ නොට් අ ශෙයාර් හොල්ඩර්, බට් යූ තින්ක් යූ ආ අ ශෙයාර් හොල්ඩර් ප්ලීස් ඩොන්ට් ශෙයාර් දෝස් තෝට්ස් විත් යුවර් ටොප් මැනෙජ්මන්ට්:baffled::baffled:. බිකෝස් දේ විල් කික් යූ අවුට් ඉන් නෝ ටයිම් වන්ස් දේ ගොට් ටු නෝ අබවුට් දිස් අන් ඔෆීශියල් ශෙයාර් හොල්ඩ :rofl: )