EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    වට් ඩූ යූ මීන්.. ආ යූ අ ශෙයාර් හොල්ඩර් ඔර් තින්කින්ග් යු ආර් අ ශෙයාර් හොල්ඩ ?? :nerd::nerd:

    (ජස්ට් ෆොර් යුවර් ඉන්ෆොර්.. ඉෆ් යූ ආ නොට් අ ශෙයාර් හොල්ඩර්, බට් යූ තින්ක් යූ ආ අ ශෙයාර් හොල්ඩර් ප්ලීස් ඩොන්ට් ශෙයාර් දෝස් තෝට්ස් විත් යුවර් ටොප් මැනෙජ්මන්ට්:baffled::baffled:. බිකෝස් දේ විල් කික් යූ අවුට් ඉන් නෝ ටයිම් වන්ස් දේ ගොට් ටු නෝ අබවුට් දිස් අන් ඔෆීශියල් ශෙයාර් හොල්ඩ :rofl: )

    :lol::rofl:
    Thanks for the valuable info bro :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    hi ada man half day. hari joly

    හව් ද හෙල් දිස් කන්ට්‍රි කම් අප් ටු අ ඩිවලොප්ඩ් ස්ටෙටස් :baffled:

    හා හා නිවාඩුව අවලන්ගුයි. වහාම වැඩ කරනු:frown:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    වට් ඩූ යූ මීන්.. ආ යූ අ ශෙයාර් හොල්ඩර් ඔර් තින්කින්ග් යු ආර් අ ශෙයාර් හොල්ඩ ?? :nerd::nerd:

    (ජස්ට් ෆොර් යුවර් ඉන්ෆොර්.. ඉෆ් යූ ආ නොට් අ ශෙයාර් හොල්ඩර්, බට් යූ තින්ක් යූ ආ අ ශෙයාර් හොල්ඩර් ප්ලීස් ඩොන්ට් ශෙයාර් දෝස් තෝට්ස් විත් යුවර් ටොප් මැනෙජ්මන්ට්:baffled::baffled:. බිකෝස් දේ විල් කික් යූ අවුට් ඉන් නෝ ටයිම් වන්ස් දේ ගොට් ටු නෝ අබවුට් දිස් අන් ඔෆීශියල් ශෙයාර් හොල්ඩ :rofl: )

    අමමට උඩු.... පතෝල මැස්ස කරන එකා දන්න දේවල්.... :P :P :P :P :rofl: :rofl: :nerd:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    11.gif

    Eth mata Saturday wada :dull:

    ගෙදර යන්නේ නැද්ද හැම වීක් එන්ඩ් එකකටම එතකොට??
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අමමට උඩු.... පතෝල මැස්ස කරන එකා දන්න දේවල්.... :P :P :P :P :rofl: :rofl: :nerd:

    කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් වැඩමුලුවක් තියලා ,එකෙදි කියලා දුන්නේ. ඇයි අවුල් ද?

    :baffled::baffled::baffled:
    :D
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් වැඩමුලුවක් තියලා ,එකෙදි කියලා දුන්නේ. ඇයි අවුල් ද?

    :baffled::baffled::baffled:
    :D

    නෑ බොල. කාටද ආඩම්බර. අපේ රටේ පතෝල මැසි කරන් උනුත් මේ තරම් උගත් කියන එක අපි අගය කරන්න එපයි.... :confused: :confused: :confused: :D :D :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ බොල. කාටද ආඩම්බර. අපේ රටේ පතෝල මැසි කරන් උනුත් මේ තරම් උගත් කියන එක අපි අගය කරන්න එපයි.... :confused: :confused: :confused: :D :D :D

    සලුව තමා. ඇයි බන් ලන්කාවෙ සාක්ෂරතාව 98% ලු. ඉතින් ඔහොම තමා කතාකරන්න වෙන්නේ. නැත්තන් රටට නෙ අපකීර්තිය