EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    sarath0808.jpg
    haha kawda me Niresh da;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩේ මේ අපේ පතෝලයද.. නාකි පප්පෙක්නෙ

    ඔව් ඕයි, ශූර ගොවියා එකට දාන්න ගත්තේ ඒ කාලේ:yes:.දැං ඕයිට වඩා වයසයි:baffled:

    haha kawda me Niresh da;)

    අම්මට හුඩු පැය බාගයක් වැඩකට සෙට් උනා. එ ටිකට කාලා....:frown::frown:

    අඩෝ මේවා ඔට්ටු නැහැ:no:. එහෙම එක්ස් පෝස් කරන්න එපා බන්. එක්කෝ කමක් නැහැ.. මඩ හෝදලා ගත්තාම ඔයිට වඩා හොදයි..:baffled:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අම්මට හුඩු පැය බාගයක් වැඩකට සෙට් උනා. එ ටිකට කාලා....:frown::frown:

    අඩෝ මේවා ඔට්ටු නැහැ:no:. එහෙම එක්ස් පෝස් කරන්න එපා බන්. එක්කෝ කමක් නැහැ.. මඩ හෝදලා ගත්තාම ඔයිට වඩා හොදයි..:baffled:

    නෑ මචං කට්ටිය දැනගන්න ඕනේ නේ උබේ වැඩ ගැන,:yes:නැත්තම් උබ බොරු කියනවා කියලා හිතයි:rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඔව් ඔව් ඒක ඇත්ත බන් රට්ටු මේවා දැනගන්න ඕනේ :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කන කොට සිහි වූ කවි :dull:

    පලන්චියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
    එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    :dull::dull::dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ආහ් කෝ මේ කුකුල්ලු ටික. අද අපේ කන්තෝරුවෙන් Mercantile Table Tennis Tournament එකට යනවා. ඒ මාත් සෙල්ලම් කරනවා
    _OlyBZxceCzCEQpu9VEdAoWGTPYtng7nZW42ELECxJnpOJC0nbnMYIaSfE2Lzsm3jt_Zy-lEyQiaTviTkMj9fKus0LxmK35rHYEf7U1pYMPUorf2mlkXsr2TcqOhXa8tXNYROSqEWimXjSTQTfEfK5v-mQrCj4ILZxIR18lryMXMiHfY4JZtsp36BxUCJoQtzHAYa1Ao7Ga3xQD3fKvn35iVmdiPT42jtkjT6-coW_Advbxsw2AQ-jxcwM84PR-deUndM55UIXeVNFsTitPIsmivHUetyWSrxJ9HEir9OYgZYj8KgLDcGNhUhkcMVhEBSEcptk8yGwh66MEg-a_Jh0w-AZ5phaGs8wW098KCkMj0rzgp3t1PsFxZXPgoSS1Fj0kFhG1A_KkWNawi4bttH_JCv61XP9uXoYfVzD-EpTaGvau5SHVn36z-a2qeIniWSd-Ql_X6phXahbO10iWG7NBsq0SKwA_GuI2ypHmvMKI2XQjc6ZD1w0GCZ9Pp8qb279h1DUrPBiS5ALXfOrBWE-9CFjXTorBcDLdYYBQqy98=s100-no

    කෝ නැන්දලා මාමල අයියල අක්කල (නංගිලා මල්ලිලා නම් නැතුව ඇති මේ tread එකේ)
    FV9cQ5hDG8WjspIGO2aVhmSccTeAMddzHcqsMDJNGte9PaQeulHfdQQPCOYyuJSXJHqS5LYgqGH_TKUvAbIeWwYLi8T4_sMFUbmkaLBhSQrDw-Z0AJVshGk3CbiG-3o-Zg8Pk24txxOSLvm9yScsyHejxvwkfH634PSgGTd9U230kn70hKZBfAi3snFyGRFghrEHhRmOH5Ma3UgoZeb3bjrPtm-OXwedF_uBMf7Xxi4JRF_ti3nxKPJo7mrZ0iOH0zdxbaYJYpDKaltPcqXvZu0OsFve5qfhc0uy0KziVmdwoMTVbpxTEtpTkaW9lAEYskZMzvAM-WSMO-zDC5wTt_qB2YRXeU_wpLlgd8ChrO0OmQczf4ysDDWTXhSxBHmjCPZEB3ZTszMu9OgsU2QGHRePXbQIPW3vAIKaEFB3cobgCuYiAIoyto9Zgao2JKSzljXKD8yBSRS2i8ry25JquVkEvoj0IvzPAhWl07gY-jKJb2wiuImRDpNFQuhEDcl720NLkZmK_Uw_GeXlFEJpHm_bY2YC-eUR-4GBi6hyAas=s100-no

    දෙන්න මට සපෝර්ට් එකක්
     
    කමෝන් cnk ගහපන් පින්පොන් බෝලේ පැලෙන්න ;)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    wish you all the best bro.
    hodata play karala enna...
     
    Comeon mallio!!
    Hondata play karanna, Good luck :)
     
    මෙන්න මේ දැන් ලැබුනු පුවතක්..

    ටී.ටී බොලයක් ගිලී පුද්ගලයෙකු රොහල් ගත කරයි.

    වැඩි විස්තර පසුවට.....

    :rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉට්ස් ටයිම් ටු ගෝ හෝම් බඩීස් :rofl:... සී.යූ ටුමොරොව්....:D

    විශ් යූ ඕල් අ සෙෆ් ජර්නි හොර්ම්...:yes: