EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මෙන්න මේ දැන් ලැබුනු පුවතක්..


    ටී.ටී බොලයක් ගිලී පුද්ගලයෙකු රොහල් ගත කරයි.


    වැඩි විස්තර පසුවට.....

    :rofl:
    :lol::rofl: Paw CNK:baffled:
    Ko dan wadi wisthara:rolleyes:


    ඉට්ස් ටයිම් ටු ගෝ හෝම් බඩීස් :rofl:... සී.යූ ටුමොරොව්....:D

    විශ් යූ ඕල් අ සෙෆ් ජර්නි හොර්ම්...:yes:


    Bye tc Niresh :)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Late Night Login......:dull:


    පීලින්ග් ක්‍රේසි විත් සම් ලේට් නයිට් ඊ මේල්ස්. විශ් එව්රි වන් ඉස් ඔන් ද සේම් ටයිම් සෝන්...:oo::baffled:


    Niresh1989 is Listening to...

    කල්පනාව ගැඹුරුයි
    මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
    පෙර ආත්මයක පෙම් සිතුවම්
    කල්පනාවේ දැවටෙයි....
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Late Night Login......:dull:


    පීලින්ග් ක්‍රේසි විත් සම් ලේට් නයිට් ඊ මේල්ස්. විශ් එව්රි වන් ඉස් ඔන් ද සේම් ටයිම් සෝන්...:oo::baffled:


    Niresh1989 is Listening to...

    කල්පනාව ගැඹුරුයි
    මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
    පෙර ආත්මයක පෙම් සිතුවම්
    කල්පනාවේ දැවටෙයි....


    හ්ම්ම් මහ රෑ ඔෆිසියට රින්ගල වගේ :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Just-another-rainy-day.jpg






    GOOD MORNING EVERYONE
    :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Good morning hamotama... ada mama hora niwadu....

    :baffled::baffled: මාත් ගිය සිකුරාදා හොර නිවාඩුවක් දැම්මා :P ඒක නිසා මේ සතියේ බෑ :( අනිත් කපුටෝහ් ටිකත් අද නිවාඩු වගේ :dull:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Kawda aunty:oo::frown:


    Good morning lamay :)
    Amila ayya hora niwaadu daalaa:shocked:
    Wada wadiy passe ennam :D



    තරහා ගත්තොත් ඉක්මනට ආන්ටි කෙනෙක් වෙයි. හී හී


    මාත් මේ කොරටුව පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. ඊයේ රාත්තිරියේ මොර සූරන වරුසාව. මොනා වෙලාද දන්නේ නැහැ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :baffled::baffled: මාත් ගිය සිකුරාදා හොර නිවාඩුවක් දැම්මා :P ඒක නිසා මේ සතියේ බෑ :( අනිත් කපුටෝහ් ටිකත් අද නිවාඩු වගේ :dull:


    :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁


    මාත් මේ කොරටුව පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. ඊයේ රාත්තිරියේ මොර සූරන වරුසාව. මොනා වෙලාද දන්නේ නැහැ

    ඔව් ඔව් අල බැහැල ඇති දැන් :lol: බලහන් ඉක්මනට ගිහින් :P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හොහ් මාර වැස්ස අද, ඉක්මනට බඩගිනි වෙනවා




    මෙතන නොදැම්මට හතර පස් වතාවක් චූ බර උනේ නැද්ද හා..
    .
    :baffled::baffled::baffled:
    :rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද නම් ඉක්මනට දවල්ට කන්න සෙට් උනා.. දැන් කාලා ඉස්මුරුත්තේ...

    :sorry::sorry::sorry: