EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :oo::baffled::lol:
    Daapu mahaththaaygen thamay ahuwe:frown: seeyata hariyata as penne nane:eek:

    :lol::lol:;)

    සීයට ඇස් පෙන්නේ නැති එක ඔයාගේ ගෙදර ප්‍රස්ණයක් නේ. එවා මෙතනට ගේන්න එප. එත් උදව්වක් ඔනා උනොත් කියන්න. අපි ඉන්නවා කණ වැල අල්ලන්න.. :baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබේ අර නැතිඋන බලල හම්බ උනාද? ඌ ගං වතුරට ගහගෙන ගිහින්ද?

    අඩේ. උඹ අදුරන්නේ නැති පුන්චි අම්ම කෙනෙකුත් ඉන්නවද බං :lol: :lol: :lol:

    බළලට වෙච්ච දෙයක් නැහැ.මට සැක
    Elysium.. අදුරන්නෙ නැති පුන්චි අම්මලා ඉන්න බැරිද බන් මේ ලොකේ.. :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සීයට ඇස් පෙන්නේ නැති එක ඔයාගේ ගෙදර ප්‍රස්ණයක් නේ. එවා මෙතනට ගේන්න එප. එත් උදව්වක් ඔනා උනොත් කියන්න. අපි ඉන්නවා කණ වැල අල්ලන්න.. :baffled:
    :lol::lol: Niresh thamay seeya ithin;)

    බළලට වෙච්ච දෙයක් නැහැ.මට සැක
    Elysium.. අදුරන්නෙ නැති පුන්චි අම්මලා ඉන්න බැරිද බන් මේ ලොකේ.. :)
    Kohewath inna maawamay ahuwenne:growl::frown::dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol: Niresh thamay seeya ithin;)

    Kohewath inna maawamay ahuwenne:growl::frown::dull:

    මම හිතුවේ ඔයගේ සීයගේ නම චමින්ද කියලා. ඔයා තම මුල ඉදලම බළලා ගැන ඇහුවේ. එක සැක සහිතයි. පොලිසිය උනත් සැක කරුවන්ව අල්ලන එක ක්‍රමයක් ඔක. :dull::oo:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හැමොම පරිස්සමට ඉක්මනට ගෙදර යන්න...හැමොටම ටටා...... :):)