EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සුභ සුභ උදෑසනක් උදෑසනක් වේවා වේවා වේවා වේවා !!!
    :):):)

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Bad Cop maawa niyojanaya karanavalu :)

    මේ වැඩේට නම් කුමාරට දුක හිතෙයි. වලලු දාපු අතකින් වැඳලා එක්කන් එනවා තරම් ගතියක් තියෙනවද පිරිමි ගොරහැඩි අතකින් අල්ලලා එක්කන් එන එකේ ..යූ ඩොන්ට් අන්ඩර් ස්ටෑන්ඩ් ද සයිකොලොජිකල් ෆැක්ට් බිහයින්ඩ් දිස් .
    :baffled::baffled::baffled:

    අන්න බළලගේ කේස් එකට රහස් පොලිසියෙන් ඔයාව හොයනව. මම කියන්නම්කො බැඩ් කෝප්පයව අල්ලගන්න කියලා. ඔයගේ නියොජනේ නේ.
    :baffled::baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    මේ වැඩේට නම් කුමාරට දුක හිතෙයි. වලලු දාපු අතකින් වැඳලා එක්කන් එනවා තරම් ගතියක් තියෙනවද පිරිමි ගොරහැඩි අතකින් අල්ලලා එක්කන් එන එකේ ..යූ ඩොන්ට් අන්ඩර් ස්ටෑන්ඩ් ද සයිකොලොජිකල් ෆැක්ට් බිහයින්ඩ් දිස් .
    :baffled::baffled::baffled:

    උබ කොහේ ඉන්නව කියලද කිවේ. උබේ මේ ටොක්ස් එක මම දන්න පොරක්ගේ වගේ..

    අන්න බළලගේ කේස් එකට රහස් පොලිසියෙන් ඔයාව හොයනව. මම කියන්නම්කො බැඩ් කෝප්පයව අල්ලගන්න කියලා. ඔයගේ නියොජනේ නේ.
    :baffled::baffled::baffled:

    අඩේ බලලගෙ කේස් එක නැගලම යනව නේද? උබ කොටදෙනියාවේ ඕ අයි සී ට කියල බැලුවෙ නැදද. හාවෙක් හරි ගෙනත් දෙයි බලල කියල.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    උබ කොහේ ඉන්නව කියලද කිවේ. උබේ මේ ටොක්ස් එක මම දන්න පොරක්ගේ වගේ..

    අඩේ බලලගෙ කේස් එක නැගලම යනව නේද? උබ කොටදෙනියාවේ ඕ අයි සී ට කියල බැලුවෙ නැදද. හාවෙක් හරි ගෙනත් දෙයි බලල කියල.

    බසවංකුලම වැව් තාවුල්ලට ඇවිත් ඕන කෙනෙක් ගෙන් අහන්න ඕනකෙනෙක් පෙන්නයි අපේ ගෙවල්. නැත්තන් හොද හූවක් කියපන්... නියරදිගේ ඇවිත් කොටුවෙන් පැන්නාම කෙලින්ම වැව්තාවුල්ල :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගායිස් .. අයි හැව් ටු අටෙන්ඩ් සම් බැක් ටු බැක් මීටින්ග්ස් විත් සම් බගර්ස්.. ප්ලීස් එක්ස් කියුස් ....
    බට් අයි විල් බී ඔන්ලයින් වයා මයි මොබියිල් .(නොකියා1100)

    කෘෂි උපදේශක මහත්තයා එනවා කොරටුවේ විසිට් එකකට. ඊටපස්සේ පලිබෝධ නාෂක ඩයල් එක එනවා ඇට මැස්සෝ එලෝන හැටි කියලා දෙන්න.. ඔන්න ඔකයි සීන් කෝන් එක
    :dull::dull::dull:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අහ්හ් කපුටනි ;) අද බෑඩ් කොප් සහ රංග සහෝ දෙන්න යනවයි කියන්නේ කුකුව බලන්න :cool: