EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දිවා ආහරය ගෙන පැමිනියෙමි.. දැන් සුව නින්දේ වේලාවයි...

    මටත් පොඩි බඩගින්නක් වගේ එකක් අවා.... :oo:

    ඊට කලින් කක්-කිචන් එක පැත්තට ටිකක් ගිහින් එන්න ඔනා

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ බං ගේ කතාව කියෙව්වා.තාම කියවනවා,ශෝක මූඩ්.කන්නවත් වෙලාවක් නෑ

    ලැජ්ජා නැද්දා බන් ඔය වගේ කතා කියවන්න?:no: අනික උබව උනත් සමජෙන් කොන්වෙයි මචන්.මෙච්චා ගෑණු ඉන්න රටේ ,හරි පුදුමයි බන් උබ ඔහොම කතා කියවනවා කිව්වාම

    :dull::dull::dull::dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ලැජ්ජා නැද්දා බන් ඔය වගේ කතා කියවන්න?:no: අනික උබව උනත් සමජෙන් කොන්වෙයි මචන්.මෙච්චා ගෑණු ඉන්න රටේ ,හරි පුදුමයි බන් උබ ඔහොම කතා කියවනවා කිව්වාම

    :dull::dull::dull::dull:

    අකුරක් මිස් උනොත් ඉවරයි:angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ බං ගේ කතාව කියෙව්වා.තාම කියවනවා,ශෝක මූඩ්.කන්නවත් වෙලාවක් නෑ

    උබලා වගේ අයට අර සන්ගමයක් තියෙනවා නෙද? ඔක්කොම ඔහොම ඩයල් ඉන්න? එකේ උබ සාමාජිකයෙක් ද? :rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අකුරක් මිස් උනොත් ඉවරයි:angry:

    ආනේ... බලන්නකෝ ඒකෙත් හැටි.. නියම තැනින් අකුර මිස් වෙලා තියෙන්නේ... :baffled::rofl::P