උබලා වගේ අයට අර සන්ගමයක් තියෙනවා නෙද? ඔක්කොම ඔහොම ඩයල් ඉන්න? එකේ උබ සාමාජිකයෙක් ද?
උබලා වගේ අයට අර සන්ගමයක් තියෙනවා නෙද? ඔක්කොම ඔහොම ඩයල් ඉන්න? එකේ උබ සාමාජිකයෙක් ද?
නෑ බං KPZ ගේ කතාව කියෙව්වා.තාම කියවනවා,ශෝක මූඩ්.කන්නවත් වෙලාවක් නෑ

ආනේ... බලන්නකෝ ඒකෙත් හැටි.. නියම තැනින් අකුර මිස් වෙලා තියෙන්නේ...
අහ් මේ ලැජ්ජාව වහගන්න දැන් ඉතින් බොරුවට KPZ ගේ කතාවලු... මම හිතුවේ ඇලඩින් ගේ කතාව කියල එඩිට් කොරයි කියලා

Ane meමම කිව්වෙත් ඕකම තමා..

Niresh kalin sinduwak gana kiwe na
හුරේ හම්බ උනෝ

Ane meNiresh kalin sinduwak kiwe gana kiwe na
![]()

. අනේ මන්දා. මම කවදාවත් සල්ලි හම්බුකරන්න කලාව විකුනලා නැහැ බන්

මාත් මේ බලන් උන්නේ උබ ගේ ට කලින් කෑල්ල දානකල්![]()
Ara kalin hoyapu sinduwa hamabune nada malli?
ගායිස් සී යූ ටුමෝරොව්..... එන්ජොයි ද ඊවිනින්ග්
Hari hari edit karaa"මම සින්දුවක් කිව්වා.ගාණ කිව්වේ නැහැ ලු".. අනේ මන්දා. මම කවදාවත් සල්ලි හම්බුකරන්න කලාව විකුනලා නැහැ බන්
චෑව් චෑව් බ්ලා බ්ලා.. අනේ මන්දා ඔයත් අපේ කිරි අම්මාගේ යාලුවා (ඇග්නස් නැන්දා) වගේ. ඔයා කියන මෙලෝ මල දානයක් තේරෙන්නේ නැහැ.

නැහැ අෆ්ෆා ඒක හොයා ගන්න බැරි උනා

gateway east
peththe ehema uba yanne nedda beach road side eke

city eka mada ne ban. wadiya oya paththata yanne na. idala hita;a bugis paththe giyoth thama. mama inne clementi and work karanneth e lagamai. so city centre eka paththata yawenawa adui.
uba oya area eka dannawa wage....![]()
![]()
![]()
![]()
![]()
![]()

හේ හේ ඊයේ පොඩි වෙඩින් එකක් තිබ්බ...එකය ගිහින් ඇවිත් පොඩ්ඩක් නෙට් ලොග් උනා...ඉතින් ඉතින් කොහොමද ජීවිතේRanga malli oyaa? thama wadada lamayo?
![]()