EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    උබලා වගේ අයට අර සන්ගමයක් තියෙනවා නෙද? ඔක්කොම ඔහොම ඩයල් ඉන්න? එකේ උබ සාමාජිකයෙක් ද? :rolleyes:

    saywha.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ බං KPZ ගේ කතාව කියෙව්වා.තාම කියවනවා,ශෝක මූඩ්.කන්නවත් වෙලාවක් නෑ

    අහ් මේ ලැජ්ජාව වහගන්න දැන් ඉතින් බොරුවට KPZ ගේ කතාවලු... මම හිතුවේ ඇලඩින් ගේ කතාව කියල එඩිට් කොරයි කියලා :rofl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ආනේ... බලන්නකෝ ඒකෙත් හැටි.. නියම තැනින් අකුර මිස් වෙලා තියෙන්නේ... :baffled::rofl::P

    අහ් මේ ලැජ්ජාව වහගන්න දැන් ඉතින් බොරුවට KPZ ගේ කතාවලු... මම හිතුවේ ඇලඩින් ගේ කතාව කියල එඩිට් කොරයි කියලා :rofl:

    dsgstd-nrd.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නෑ බං KPZ ගේ කතාව කියෙව්වා.තාම කියවනවා,ශෝක මූඩ්.කන්නවත් වෙලාවක් නෑ

    මාත් මේ බලන් උන්නේ උබ ගේ ට කලින් කෑල්ල දානකල් :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අහ් මේ ලැජ්ජාව වහගන්න දැන් ඉතින් බොරුවට KPZ ගේ කතාවලු... මම හිතුවේ ඇලඩින් ගේ කතාව කියල එඩිට් කොරයි කියලා :rofl:

    උබලා වගේ අයට අර සන්ගමයක් තියෙනවා නෙද? ඔක්කොම ඔහොම ඩයල් ඉන්න? එකේ උබ සාමාජිකයෙක් ද? :rolleyes:

    ආනේ... බලන්නකෝ ඒකෙත් හැටි.. නියම තැනින් අකුර මිස් වෙලා තියෙන්නේ... :baffled::rofl::P

    1297687648_almost-hit-by-some-cars.gif

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ane me:oo::baffled: Niresh kalin sinduwak kiwe gana kiwe na:nerd:

    :lol::lol::rofl:

    "මම සින්දුවක් කිව්වා.ගාණ කිව්වේ නැහැ ලු".:nerd::oo:. අනේ මන්දා. මම කවදාවත් සල්ලි හම්බුකරන්න කලාව විකුනලා නැහැ බන්:no:

    චෑව් චෑව් බ්ලා බ්ලා.. අනේ මන්දා ඔයත් අපේ කිරි අම්මාගේ යාලුවා (ඇග්නස් නැන්දා) වගේ. ඔයා කියන මෙලෝ මල දානයක් තේරෙන්නේ නැහැ.
    :baffled::baffled::baffled:
    :rofl:
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගායිස් සී යූ ටුමෝරොව්..... එන්ජොයි ද ඊවිනින්ග්

    :):):):)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    "මම සින්දුවක් කිව්වා.ගාණ කිව්වේ නැහැ ලු".:nerd::oo:. අනේ මන්දා. මම කවදාවත් සල්ලි හම්බුකරන්න කලාව විකුනලා නැහැ බන්:no:

    චෑව් චෑව් බ්ලා බ්ලා.. අනේ මන්දා ඔයත් අපේ කිරි අම්මාගේ යාලුවා (ඇග්නස් නැන්දා) වගේ. ඔයා කියන මෙලෝ මල දානයක් තේරෙන්නේ නැහැ.
    :baffled::baffled::baffled:
    :rofl:
    Hari hari edit karaa:dull::baffled:
    නැහැ අෆ්ෆා ඒක හොයා ගන්න බැරි උනා:no:

    :baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    city eka mada ne ban. wadiya oya paththata yanne na. idala hita;a bugis paththe giyoth thama. mama inne clementi and work karanneth e lagamai. so city centre eka paththata yawenawa adui.
    uba oya area eka dannawa wage.... :nerd: :D :D :D :D :nerd:

    clementi වල හන්දියේ තිබ්බ තොසේ කඩේ තාම තියෙනවද බන්? :rofl: