EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    clementi side eka mathakai lawata university ekak wage thiyenawa neda oya kittuwama

    dec wala sathiyakata oya peththe awilla yanna ida thiyenawa
    gateway ekata hebei park royal

    දෙසැම්බර් මුල වගේ නම් එන්නේ කියපං. සෙට් වෙන්න බලමු. මම ලංකාවට එනව 24.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඇයි උබ පාවෙලාද ගියේ ඊයේ:lol:
    කේස් එක ඉවරයි.හෙට මීගමුවේ කේස් එකක්:rolleyes:
    ඔව් ඕයි නිදිමතයි:baffled:

    අපි නම් දැන් හොදට දෙසා බාල නිදාගන්න හදන්නේ. පැයක් වගේ නිදාගන්න පුලුවන්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් ඒ කඩේ තෝසෙ වලට ගාන කපනව බං. මහ බලු මිනිස්සු.... :rofl: :rofl: :rofl: :rofl:



    සිරාද? වැඩේ කැතයි.. ඔහොම තමා බන් සල්ලි ටිකක් අත පත ගානකොට මනුස්ස ගති නැති වෙනවා.. උබ නොකා හිටපන් තෝසේ..
    :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇයි උබ පාවෙලාද ගියේ ඊයේ:lol:
    කේස් එක ඉවරයි.හෙට මීගමුවේ කේස් එකක්:rolleyes:
    ඔව් ඕයි නිදිමතයි:baffled:
    Anee heta Meegamu yanavada malli shookne :D
    මාත් හොදින් ඉන්නවා අක්කේ...මේ දවස් වල වැඩ ගොඩායි...ආපහු ජනවාරි වල තමා නිදහසක් ලැබෙන්නේ..එතකන් කට්ට:baffled:
    ekane, malli ekka kathaakarapu kaalayak mathaka na:dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    tumblr_mzz6cfLpLU1rzik3go1_500.gif

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි උබ පාවෙලාද ගියේ ඊයේ:lol:
    කේස් එක ඉවරයි.හෙට මීගමුවේ කේස් එකක්:rolleyes:
    ඔව් ඕයි නිදිමතයි:baffled:
    පාවෙලා නෙවෙයි බන්...කොහොම ආවද කියලවත් මට මතක නෑ..
    උබට හැම තැනම කෙස් නෙහ් බන්...:frown:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කහට උගුරක් බොනගමන් මෙකට එබුනා.. නොදෝමකින් :dull:.. මුන් ඔක්කොම මූසල කමට නිදි වදින්න සූජානම් වෙනවා... එලි වෙලා පැය කීයද:dull:..... ගලේ බණ්ඩාර දෙයියන්ටම මේවා පේන්න ඕනා
    ඊයේ ගසල හරි අමාරුයි බන්....:confused:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෙලුම් කොලේට බෙදපු රතුහාල් බතුයි මාලු ඇඹුල් තියල් / පරිප්පු /සම්බෝල/ බිලිං අච්චාරු සහ පපඩමක් තිබුනානම් මේ වෙලාවට :love::love:.......
    :dull:

    එවන් සිහිනයක් සමගින් දිවා ආහාරය සදහා සමුගන්නා මම නැවත ඊළග පැයේදී මෙම ඉසව්වටම එමි
    :baffled: