EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෙලුම් කොලේට බෙදපු රතුහාල් බතුයි මාලු ඇඹුල් තියල් / පරිප්පු /සම්බෝල/ බිලිං අච්චාරු සහ පපඩමක් තිබුනානම් මේ වෙලාවට :love::love:.......
    :dull:

    එවන් සිහිනයක් සමගින් දිවා ආහාරය සදහා සමුගන්නා මම නැවත ඊළග පැයේදී මෙම ඉසව්වටම එමි

    :baffled:
    :angry::angry::angry::angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි සැලෙයි ඕවට. හොදට නිදාගත්තහ්.. එලියෙ ගමකට වහිනව. හොදට නින්ද යනව



    ඔහේ වෙදර් කන්ට්‍රොල් එක සෙට් කරලා තියෙන්නේ විලේජ් ස්පෙසිෆික් ද?:rolleyes: ඔක මචන් රීජන් ස්පෙසිෆික් විදිහට කෝර්ඩින්ග් එක වෙනස් කලානම් හොදා කියලා හිතෙන්නේ නැද්ද. මොකද ගමෙන් ගමට වෙන වෙනම ඇලෝ කේෂන් දානකොට සමහර විට ඕවර් ලැප් වෙයි..
    :dull::dull::dull:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඔහේ වෙදර් කන්ට්‍රොල් එක සෙට් කරලා තියෙන්නේ විලේජ් ස්පෙසිෆික් ද?:rolleyes: ඔක මචන් රීජන් ස්පෙසිෆික් විදිහට කෝර්ඩින්ග් එක වෙනස් කලානම් හොදා කියලා හිතෙන්නේ නැද්ද. මොකද ගමෙන් ගමට වෙන වෙනම ඇලෝ කේෂන් දානකොට සමහර විට ඕවර් ලැප්වෙයි..
    :dull::dull::dull:

    අම්මපා... සිරාවට :P :P :P :P :P :P :P