EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මම ඩෝ :lol:

    HvengQ.gif
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උදේ ඉදන් හවස් වෙනකන් ඔපීසියේ අය වැය

    :lol::lol::lol::lol:

    කම්මැලියි අප්පා.
    මොකද වෙන්නේ ඔය පැත්තේ?
    Galleface පැත්තේ වත් යනවයි :lol::lol::lol::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :lol::lol::lol::lol:

    කම්මැලියි අප්පා.
    මොකද වෙන්නේ ඔය පැත්තේ?
    Galleface පැත්තේ වත් යනවයි :lol::lol::lol::lol:

    ඇයි යකෝ වැඩ නැද්ද, කම්මැලී කියන්නේ
    අනිත් කුකුලොහ් එකෙක්වත් නැහැ නේ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඇයි යකෝ වැඩ නැද්ද, කම්මැලී කියන්නේ
    අනිත් කුකුලොහ් එකෙක්වත් නැහැ නේ

    දුන්න වැඩ ටික කස කස ගාල ඉවර කරලා දැම්ම දැන් මේ අලුත් වැඩ ටිකක් සෙට් වෙනකන් ඉන්නේ :lol::lol::lol::lol: