Ela machan Thanks.
Maath me hoyanne GFta
Eyath Chinese karanne.
ade oka uni eke use wena pothakda? mama wife gen ahala hariyatama kiyannam wisthare? GF koheda? unida? kelaniya? sabaragamuwe?
චීන ඉගෙන ගත්තෙ බිරිඳ විතරද
tho mokatada hina wenne
උදේ ඉදන් හවස් වෙනකන් ඔපීසියේ අය වැය








කම්මැලියි අප්පා.
මොකද වෙන්නේ ඔය පැත්තේ?
Galleface පැත්තේ වත් යනවයි![]()
ඇයි යකෝ වැඩ නැද්ද, කම්මැලී කියන්නේ
අනිත් කුකුලොහ් එකෙක්වත් නැහැ නේ



