මේ මට පොඩි උදව්වක් ඕනි. පොතක් තියෙනවා හොයාගන්න ඕනි මෙන්න මේක පොත
![]()
Chinese භාෂාවට අදාළ පොතක්. මේක ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ.
නැත්තන් මන් ළඟ මේකේ PDF එකක් තියෙනවා එක ප්රින්ට් කරගන්න හොඳ ලාභ place එකක් කියන්නකෝ පිටු 200 විතර තියෙනවා double side print කරන්න ඕනි. කීයක් විතර යයිද?
උදාව්ව්ව්ව්ව්
menna machan mama kiwa location eka
https://www.google.lk/maps/place/科伦...2!3m1!1s0x0000000000000000:0x24336059f74350e0
071 564 2278




අර කොරටුකාරයව දැක්කේ නෑඅලියෙක්වත් ගහලද දන්නේ නෑ
![]()
ඇයි යකෝ වැඩ නැද්ද, කම්මැලී කියන්නේ
අනිත් කුකුලොහ් එකෙක්වත් නැහැ නේ





උගෙ බලල නැති වෙලාලුනෙ බං. හොයන්න කැලේ පැන්නද දන්නෙ නෑ.

ඔව් ඔව් කොළඹ නත්තල් ගස්ටික දැන්මම බස්සල තියෙනවා දැක්කාහොහ් හොහ් හොහ් මේ එන්නේ නත්තල් සමයයි![]()
ඔව් ඔව් කොළඹ නත්තල් ගස්ටික දැන්මම බස්සල තියෙනවා දැක්කා
හොහ් හොහ් හොහ්.....![]()
මේ ලංකාවේ නත්තල් මිස් වෙනවා<b>ඒක තමා දැම්මම රෙඩි වෙලා.</b>
හොහ් හොහ්
<b>ඒක තමා දැම්මම රෙඩි වෙලා.</b>
හොහ් හොහ්