සිංගා වල බඩු සීන් එක තියේ නේදසිංගා වල පට්ටෙට තියේ
ඔය කාලෙට වෙන රටවල ඒවත් බහිනවලු
සිංගා වල බඩු සීන් එක තියේ නේදසිංගා වල පට්ටෙට තියේ
ෆෙස්ටිවල් බෝනස් දෙනවා කොහොමත්ඔෆිස් එකේ නත්තලට බෝනස් දෙනවද උඹලට?

හොහ් හොහ් හොහ් මේ එන්නේ නත්තල් සමයයි![]()
හොහ් හොහ් 
නිවාඩුහොහ් හොහ්
සුභ උදෑසනක් මා හිතවත් එළකිරි කන්තෝරු කොකටුවනි
හෙට ඉතින් පෝය නේද?
අපිටනම් නිවාඩු
කොහොමද අනිත් අයට?
![]()
ෆෙස්ටිවල් බෝනස් දෙනවා කොහොමත්
ඉයර් එන්ඩ් එකේ කොහොමත් ගාණක් හම්බෙනවා නේ
යෝ යෝ බ්රෝමේ උබට නත්තල් තියනවද
![]()
හොහ් අපිට නත්තල් නෑ බං, ඒ උනාට යාළුවොන්ට තියේ

මදැයි ලග පාත නත්තල් කාරයෙක්ව අල්ලගන්න හැදුව![]()
හොහ් හොහ් හොද වැඩේ..අපිට නම් මීගමුවේ තියේ.තොපිට කොයින්ද ඒවා

බෑනේ ඉතින් කරන්න 
