EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි නම් දන්නේ නෑ ඕවා.:lol:
    හුටා සංකපාලයගේ උපන්දිනේද අද:shocked:
    Oke thiyenava rolls hadana hati malli :)
    Normal roll recipe eka Lotusmoon daalaa athi, Egg roll hadana vidiya gana cutebaby daala athi, man haduwath ekka :D
    First post ekema recipes tika hyperlink karala thiyenne malli balannako :)
    Ow EK eketh thibba man FB eketh dakka :D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    හරි හරි හම්බ උනා.තෑන්ක්ස්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    A fine of Rs 10,000/- will be imposed on person who is responsible on road accidents payable in case of road accidents. In addition, the cost to the government property damage (if any) is also payable

    - Passport Fee will be revised as follows:
    - One Day Service – Adult Rs. 10,000
    - One Day Services – Child Rs. 5,000
    - Normal Services – Adult Rs. 3,000
    - Normal Services – Child Rs. 2,000

    With effect from January 1, 2016

    :sorry::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ko me office kukulo tika? mokada wenne oya paththe? apita nam loweth wahinawa.

    හොහ් මේ පැත්තේ වැඩ වැඩී අද, මෙහෙට නම් පායනවා හොදට

    Nfd8es3.jpg
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රාජකාරි යාමට ඒමට මෝටර් සයිකලයක් මිලදී ගැනීමට අදහසක් පවතී.
    ලක්ෂ 2ත් 3 ත් අතර ගණනකට මිලදී ගත හැකි ගෙවන මුදලට උපරිම ලාභ මෝටර් සයිකලය නම් කර වටිනා ත්‍යාග දිනා ගන්න. ඉක්මන් කරන්න. බජට් එකෙන් වැඩි කරන්න කලින් බයික් එක ගන්න ඕනි.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    රාජකාරි යාමට ඒමට මෝටර් සයිකලයක් මිලදී ගැනීමට අදහසක් පවතී.
    ලක්ෂ 2ත් 3 ත් අතර ගණනකට මිලදී ගත හැකි ගෙවන මුදලට උපරිම ලාභ මෝටර් සයිකලය නම් කර වටිනා ත්‍යාග දිනා ගන්න. ඉක්මන් කරන්න. බජට් එකෙන් වැඩි කරන්න කලින් බයික් එක ගන්න ඕනි.

    ube requirement monawada macho? mona widiye requirement ekakda matha galapena model wenas wenawane ban.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සුභ උදෑසනක් වේවා
    අද කිසිම ගෝ එකක් නෑ ඕයි, පු‍ටුවෙම නින්ද යනවා හීල කාලා ආවට පස්සේ