EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ත්‍රෙඩ් එකක් දාපන් කොල්ලුපිටියේ කොලු කාරයෝ කියල...:baffled::baffled::baffled:
    මම එහෙ නෙමෙයි....:P

    :P අහ්හ් එහෙමද ආස :P අපි උබල වගේ ඒ subject එකට නෑ සහෝ :sorry:

    එහෙනම් කොහෙද :rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සිරාවට :lol:

    ඔන්න අපි නම් එහෙ නෙවෙයි :P

    අපිත් එහෙ නෙමේ ඕං:rolleyes:
    jvrtn.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    චී.. මේක නම් මහා කක්කි පොට් එකක් වෙලා... ඔගොල්ලො හරි වල් අනේ.... අපි යනවා

    :sorry::sorry::sorry:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    චී.. මේක නම් මහා කක්කි පොට් එකක් වෙලා... ඔගොල්ලො හරි වල් අනේ.... අපි යනවා

    :sorry::sorry::sorry:

    කොල්ලුපිටියෙ සෙට් එක අමුතු සීන් දානව මචන්.. :angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොල්ලුපිටියෙ සෙට් එක අමුතු සීන් දානව මචන්.. :angry:

    සිරාවට . කොල්ලුපිටියේ ඉදන් වැල්ලවත්ත පැත්තට මරයින් ඩ්‍රයිව් එකේ (මුහුදු මාවත )යනකොට ඔහොම උන් ඉන්නවා බන් දැන් සෑහෙන්න :angry::baffled::angry:.
    දැන් බලපුවාම උන් ඔක්කොම එලකිරියෙත් ඉන්නවා වගේ
    :eek::eek:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සිරාවට . කොල්ලුපිටියේ ඉදන් වැල්ලවත්ත පැත්තට මරයින් ඩ්‍රයිව් එකේ (මුහුදු මාවත )යනකොට ඔහොම උන් ඉන්නවා බන් දැන් සෑහෙන්න :angry::baffled::angry:.
    දැන් බලපුවාම උන් ඔක්කොම එලකිරියෙත් ඉන්නවා වගේ
    :eek::eek:
    [/SIZE][/B]​

    එක එක මාර්ග ආදායම් මාර්ග කරගත් පිරිසක්... :baffled::baffled: