EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනේ එහෙනම් අද මගදිම සෙට් වෙලා තෙමිලා පල :baffled:

    :lol::lol::lol:

    d-uh.gif
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දැන් අවේ office එකට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොකද වෙන්නේ මේ පැත්තේ. ඊයේ නම් පොඩි නිවාඩුවක් දැම්ම :):):)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කොල්ලුපිටියට ආවට කමක් නැහැ
    ලෑන්ඩ් මාර්ක් බිල්ඩිම අවට ගැවසෙනවා නෙවෙයි

    coffee bean එක පැත්තේ එන්නද මොකෝ කියන්නේ උබ එලියට බහිනවද :rolleyes:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොල්ලුපිටියට ආවට කමක් නැහැ
    ලෑන්ඩ් මාර්ක් බිල්ඩිම අවට ගැවසෙනවා නෙවෙයි

    එකම රටක්..එකම හඩක්... මල් බබා ක්‍රිෙය්ෂන්
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොල්ලුපිටියෙ කොල්ලනි----
    දැන් ජුලියානා එකේ උඩ තිබ්බ අර ප්ලේස් එක නැද්ද?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කොල්ලුපිටියෙ සෙට් එක අමුතු සීන් දානව මචන්.. :angry:
    මමයි ටික්කි ටිකිරි මලී කොල්ලුපිටියේ පාර පනී තුත්තිරි ගහට වැහි කොල්ලෝ හොරෙන් ෆොටෝ ගනී

    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹත් කොල්ලුපිටි කොලු සමාජෙ සාමාජිකයෙක්ද? :shocked:


    පිස්සු හැදෙයි. අය්යා අපි තුම්පනේ. ඔය සිදාධියේ කෙරුවාවල් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ නොවැ..
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කෝ තව පැයකින් විතර GalleFace එන්න පුළුවන් උන් අත උස්සපල්ලා බලන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes: