EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Pawn Sacrifice HDrip එක release වෙලා සිංහලූ. බලාගෙන හිටියෙ මේක එනකන්. අද රෑට බලනවා. :love:

    එල එල :cool: films සෙට් එකක්ම තියනවා බන් බලන්න :sorry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අද උපන් දිනය සමරන කුමාර සීයාට සුභ උපන් දිනකට ආසිරි පතනවා කොල්ලුපිටියෙන්, පොඩි මාමා,චූටි නැන්දා, ගාල්ලෙන් බාප්පා, පොඩි අයියා,අක්කා ඇතුලු පවුලේ සැම.​
    3hrnkg9lQoKrKgnRJkG5_Eyeshot%20Party%20Foul.gif
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මැණික් වටී දුර්ලභ ගනයේ හින්දා..අපි කළු ගල්ද නිතරම හමුවන හින්දා..​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද උපන් දිනය සමරන කුමාර සීයාට සුභ උපන් දිනකට ආසිරි පතනවා කොල්ලුපිටියෙන්, පොඩි මාමා,චූටි නැන්දා, ගාල්ලෙන් බාප්පා, පොඩි අයියා,අක්කා ඇතුලු පවුලේ සැම.​
    3hrnkg9lQoKrKgnRJkG5_Eyeshot%20Party%20Foul.gif

    ස්තූතියි හොරා පොලිස්...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේක තනිකර ප්‍රසිද්ධිය මුල් කරගත් පුනරාගමනයක් .. මම මේකට විරුද්ධයි. කුමාරට උපන්දිනෙන් පස්සේ එන්න තිබ්බා...
    :angry::rolleyes::P:eek::lol:

    කමක් නෑ සුභ උපන්දිනයක් . 47 යි කියන්නේ නාකි විසේ පටන්ගන්න වයස .දමනය කරගෙන හොදින් හිටපන්

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක තනිකර ප්‍රසිද්ධිය මුල් කරගත් පුනරාගමනයක් .. මම මේකට විරුද්ධයි. කුමාරට උපන්දිනෙන් පස්සේ එන්න තිබ්බා...
    :angry::rolleyes::P:eek::lol:

    කමක් නෑ සුභ උපන්දිනයක් . 47 යි කියන්නේ නාකි විසේ පටන්ගන්න වයස .දමනය කරගෙන හොදින් හිටපන්

    :yes::yes::yes:

    වැඩිය හිතන්න එපා..ස්තූතියි :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැඩිය හිතන්න එපා..ස්තූතියි :cool:

    උබ නම් කියයි.අපි එපැයි ඔවට වග කියන්න. ඉතින් කොහොමද වාස දේස... ඔහේ වහිනවාද? මෙහෙටනම් බර පෑවිල්ල..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සිංගා වල 2TB Portable Hard Drive and Internal Hard Dirve එකක් කීයක් වෙනවද:confused:

    https://www.challenger.com.sg/products/sub_category/PORTABLE-HDD/2/D/

    oka balapan. mata ona nam ada hawasa yana gaman balagena yanna puluwan harima gaana. poddak online eke wenas da danne na. mata oya value club eke ganata ganna puluwan.
    Duty free eketh thiyeanwa habai. price gana nam no idea

    mama ena dawasata kalin exhibition ekak thibunoth nam thawa aduwata thiyenawa. giya maase ekak thibuna 2TB eka S$78 wage thibune.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    https://www.challenger.com.sg/products/sub_category/PORTABLE-HDD/2/D/

    oka balapan. mata ona nam ada hawasa yana gaman balagena yanna puluwan harima gaana. poddak online eke wenas da danne na. mata oya value club eke ganata ganna puluwan.
    Duty free eketh thiyeanwa habai. price gana nam no idea

    mama ena dawasata kalin exhibition ekak thibunoth nam thawa aduwata thiyenawa. giya maase ekak thibuna 2TB eka S$78 wage thibune.

    ඔකේ තියෙන්නේ සිංගපූ ඩොලර් වලින් නෙද බන්ස්?