EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Male

    rooster.JPG


    Female

    Nandanam_chicken_%20IV_female.jpg
    :love::love:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අහ්හ් ටෙස්ලා අයිය නේ :) කිරියේම thread එකක් තිබ්බ වගේ මතකයි dial එක ගැන :rolleyes:
    ඔව් ඔව් එක තමයි කියෙව්වේ. :):):):)

    මම හිතුවේ බෝනස් එක ඩබල් වෙලා කියලා:lol:
    බෝනස් මොන බොනස්ද බන් :lol::lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අද lunch වලට බිරියානි කෑවේ, කෑවා වැඩි වගේ, දැන් නිදිමතයි.. :(:dull:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ube ara arduino wade goda giyada?

    ඔව් ඔව් මන් ගත්ත Aliexpress එකේ තියෙනවාටත් වැඩිය ගාන අඩුයි. :):):):)
    දැන් ඉතින් නිදි මරාගෙන experiments කරනවා :dull::dull::dull::dull:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113