EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    kohenda gatte?? lankatronics??
    Unitech Trading (pvt) Ltd.
    15, 1st Cross Street, Colombo 11.
    ඔන්න ඇඩ්රස් එකත් එක්කම කොටුවේ පලවෙනි හරස් විදියේ තියෙන්නේ.
    බඩු නම් ලාබයි අව්ලක් නැ හැබැයි ඉතින් ගන්න ගියාම ටිකක් කට්ට කන්න ඕනි කොයි වෙලාවේ ගියත්
    ඔකේ ඇතුලේ සෙනග පිරිලා.
    අපේ සිංහල එකෙක්ගේ මේ වගේ කඩයක් තිබ්බනම් කොච්චර හොඳද කියල මට ඔය කඩේට ගිය වෙලේ හිතුන :(:(:(:(


    :):):):)
    පොර වගේ වෙන්න ට්‍රයි කරන්න ඕනි. :):):):)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    385391_236972013039177_1508538954_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබල තැඹිලි වයින් බීල තියනවද :rolleyes: මට අපේ ඔෆිසියේ නත්තල් කාරයෙක් තැඹිලි වයින් බෝතලයක් ගෙනත් දුන්නා home made බඩු පට්ට යකූව් ඒක :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා කිව්වට පේන්නවත් නෑ නේ තී:angry:

    කොහෙද ඉතින් තොපිව හොයාගන්නත් නැහැනෙ.. තැන තැන ලගින බැල්ලියො...
    පස්ස එක තැනක තියාගෙන හිටපිය

    මේ.. කවද්ද වඩේ කන්න සෙට් වෙන්නේ සිරාවටම..
    රංගුව එයි.. මම එනවා.. තව උන් එයි සෙට් වෙලා... මොකෝ කියන්නේ ??