EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:( Mata ba deyyane mehema wada karanna, stress wadiy :(
    ඔතන බකන් නිලාගෙන අල්ලපු වැටේ ඉන්න කෙනා අඳුරන්නෙ නැති ප්ලේස් එකක්ද
    නැත්නම් සිංදු දාගෙන කෑගහගෙන ටීවී දාගෙන ඉන්න ප්ලේස් එකක්ද
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කරන ජොබ් එක ආසාවෙන් කරන්න. එතකොට මහන්සියක් පීඩනයක් දැනෙන්නෙ නැහැ
    Hmm, unsolved problems wadiy, thawa division ekakuth balangaman, aday hetay meetings, lokawa hambennath one, epaawela :(
    ඔතන බකන් නිලාගෙන අල්ලපු වැටේ ඉන්න කෙනා අඳුරන්නෙ නැති ප්ලේස් එකක්ද
    නැත්නම් සිංදු දාගෙන කෑගහගෙන ටීවී දාගෙන ඉන්න ප්ලේස් එකක්ද
    :baffled::no:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කොහෙද ඉතින් තොපිව හොයාගන්නත් නැහැනෙ.. තැන තැන ලගින බැල්ලියො...
    පස්ස එක තැනක තියාගෙන හිටපිය

    මේ.. කවද්ද වඩේ කන්න සෙට් වෙන්නේ සිරාවටම..
    රංගුව එයි.. මම එනවා.. තව උන් එයි සෙට් වෙලා... මොකෝ කියන්නේ ??

    තොට මම කියන්නේ නෑ:angry::angry:
    සෙට් වෙමු සෙට් වෙමු:cool:
    පොඩ්ඩක් ඉදහන් අමිල සහෝ එනකන් මේ මාසේ එනවා කිව්වා:yes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :(:( Mata ba deyyane mehema wada karanna, stress wadiy :(

    Hmm, unsolved problems wadiy, thawa division ekakuth balangaman, aday hetay meetings, lokawa hambennath one, epaawela :(

    :baffled::no:


    කෝල් අ මීටින්ග් විත් ඕල් ද ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්, ටෙල් දෙම් නොට් ටු පාස් ද බෝල් ඉන් ටු අදර්ස් හැන්ඩ් ඉන් කෘශල් සිටුවේශන්ස්. ඕල්සො ටෙල් දෙම් නොට් ටු ටේක් අන් ෆිනිශ් ජොබ්ස් ටු නෙක්ස්ට් ඉයර්. ආස්ක් දෙම් නොට් ටු ගෝ ඔන් ලීව් විතවුට් ෆිනිශින්ග් ද වර්ක්..

    :angry::angry::angry:

    :angry:

    BTW what is the company you work? at least the nature of it ? (Finance / Marketing / IT / Ect..):eek:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔෆිසි වල Christmas party එහෙම නැද්ද කපුටනි :rolleyes:


    මෙහෙ නම් හෝ ගාලා වෙසක් කූඩු හදනවා බන්. උබ ඔය කිව්ව දේට වෙන්න ඇති

    :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ‍තෝ වැඩ කරන්නේ CDB එකේද?:eek:

    ඇයි ඒකේ උන් නත්තලට වෙසක් කූඩු හදනවද? :rolleyes::eek:අම්මපා රෙක්රූට් කරපු උන්ට ගහන්න ඕනා උතුර දකුන මාරු උන එම්ප්ලොයිස්ලා ගන්නවාට.

    :rofl:


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මම කියන්නේ නෑ:angry::angry:
    සෙට් වෙමු සෙට් වෙමු:cool:
    පොඩ්ඩක් ඉදහන් අමිල සහෝ එනකන් මේ මාසේ එනවා කිව්වා:yes:

    අනේ මේ.. තොපිට හැමදාම බාලගිරි.. රංගුව නන් එක දවසක් ඇවිත් ක්ෂණිකවම ගියා වැඩ වැඩියි කියල