බබා ගානේ හෙට වඩේ කන්න පුලුවන් එහෙනම්
ලොකුවට නැතුව පොඩි දතක් ගලවමු.
බබා ගානේ හෙට වඩේ කන්න පුලුවන් එහෙනම්
ඉස්සර දෙකක් බොනවා කියන්නෙඒක තමා දැං බාලයි වගේ. කලින් වගේ කරවෙලා යන්නෙ නෑ
මඟුලක් කියනවාබබා ගානේ හෙට වඩේ කන්න පුලුවන් එහෙනම්

මඟුලක් කතා කරනවා කුමාර සන්
මඟුලක් කියනවා
ගෙදර ටයිල් වගයක් අල්ලන්න තියෙනවා![]()
එහෙම කරන්න එපා යකෝ... මාස ගානක් ඉදල ඉදල අමාරුවෙන් ගන්න බෝනස් එක. අපතේ යවන්න එපා.. ඒකට මොනා හරි කරමු
සමහන් හොඳයි
පුළුවන් නම් දෙකක් ගහපන්
කිරි එකට දාලා හවසත් ගහපන්
ඉස්සර දෙකක් බොනවා කියන්නෙ
දොයිය තමයි දැන් එච්චර සැර නැහැ
ඉස්සර පිරිටන් ස්ප්රිට් එක තිබ්බා රතුපාට
කොල්ලො ඕක මත් වෙන්න බිලා නැවැත්තුවා ඒක ගේන එක
bonawa nam ara elakiri bar eken thamaiඑහෙම කරන්න එපා යකෝ... මාස ගානක් ඉදල ඉදල අමාරුවෙන් ගන්න බෝනස් එක. අපතේ යවන්න එපා.. ඒකට මොනා හරි කරමු

එහෙම කරන්න එපා සහෝ.පොඩියට මොනා හරි කරමු.උබලට හැම්පර්ස් තියේද මේ පාර. තියේ නම් ඒකක් උස්සන් වර

bonawa nam ara elakiri bar eken thamai
salli denna oneth nehe gihilla gasanna thiyenne
ethanata yanna kalin ready karanna kiyanawa echcharai![]()
එල දෙකක් ගෙනාවා.දෙකම ගහලා බලමු
පිරිටන් සිරප් එකකුත් තිබ්බද,ඒක දන්නෙ නෑ
elakiri eke innawa ekekකොහෙ තියෙන බාර් එකක්ද බන්?

එහෙම කරන්න එපා සහෝ.පොඩියට මොනා හරි කරමු.උබලට හැම්පර්ස් තියේද මේ පාර. තියේ නම් ඒකක් උස්සන් වර



bonawa nam ara elakiri bar eken thamai
salli denna oneth nehe gihilla gasanna thiyenne
ethanata yanna kalin ready karanna kiyanawa echcharai![]()
අපිට මේ පාර මුකුත් නැහැ තාම..
එහෙනන් හෙට බබාගෙ ගානෙ අපි සෙට් වෙනවා...
එකම හඩක් එකම රටක්..


elakiri eke innawa ekek
name eka kiwwama nodanna ekek nethi wei
u demma restaurant ekak
aththama kiwwoth first owner gen aragena re launch kara
elakiri ekata offers denawa![]()