Adobe Premier නැතුව Video Edit කරන්න Software කෑල්ලක් කියහල්ලකෝ
වොන්ඩර්ෂෙයාර් කියල පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා. සෑහෙන වැඩ ටිකක් කරන්න පුලුවන් එකෙන්. මම ගොඩක් දුරට ඒක පාවිච්චි කරනවා.. සෑහෙන හොදයි..
Adobe Premier නැතුව Video Edit කරන්න Software කෑල්ලක් කියහල්ලකෝ
ado sukana scene ekak office eke..
danui maattu..
ado mehe raa hitapu S.O(security officer) baduwak gahala maatu CCTV eken maaattu wela..
lokkath awilla balala...
uge sequrity room ekata baduwa aran yan thanata wenakan footage tiyenawa..
lokka aru gennala kiwwalu..
"aparde ooi tamusege room eka athulatat camara ekak hai karanna tibbe kiyala"
lol kootiyai office eke

එහෙමද මේ ටිකේ දැක්කෙවත් නෑ රංගුවාව
එහෙනම් අමිල එන්ට කලින් සෙට් වෙමු, ආවට පස්සේ ආයෙත් සෙට් වෙමු
අනේ මන්දා සීන් එක, උදේ ඉදලා හචිං යනවා.පීනසේ
විටමින් සී ඇන්ඩ් පිරිටන් ගැහුවා තාම අඩුවක් නෑ, නිදිමතයි.කී බොඩ් එක උඩ නින්ද යනවා ඕයි
වොන්ඩර්ෂෙයාර් කියල පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා. සෑහෙන වැඩ ටිකක් කරන්න පුලුවන් එකෙන්. මම ගොඩක් දුරට ඒක පාවිච්චි කරනවා.. සෑහෙන හොදයි..
මහ දවල් පිරිටන් ගහල උබ ඉන්නේ කොහොමද කෙලින් කටින්..
haa haa patta fun athi ehenam lolado sukana scene ekak office eke..
danui maattu..
ado mehe raa hitapu S.O(security officer) baduwak gahala maatu CCTV eken maaattu wela..
lokkath awilla balala...
uge sequrity room ekata baduwa aran yan thanata wenakan footage tiyenawa..
lokka aru gennala kiwwalu..
"aparde ooi tamusege room eka athulatat camara ekak hai karanna tibbe kiyala"
lol kootiyai office eke
ehema kiyana eka hari ne neමොකක්ද පොරගෙ නම?
උඹ කවද වගේද ලංකාවට එන්නේමහ දවල් පිරිටන් ගහල උබ ඉන්නේ කොහොමද කෙලින් කටින්..
වොන්ඩර් ෂෙයාර් එකේ වැඩ කෝටියයි සහෝකෝ බලමු ඩවුන් කරගෙන
අමිල සහොත් ආවම ඔප්ෂන් එකකට යමුඅපිට මේ පාර මුකුත් නැහැ තාම..
එහෙනන් හෙට බබාගෙ ගානෙ අපි සෙට් වෙනවා...
එකම හඩක් එකම රටක්..
වොන්ඩර් ෂෙයාර් එකේ වැඩ කෝටියයි සහෝ
අර එළකිරි එකේ ඩයල් එකක් දාල තිබ්බා ඩවුන්ලෝඩ් ලින්ක් එකත් එක්ක බ්ලොග් එකේ ඩයල් එකක්
ehema kiyana eka hari ne ne
u wedakk karapu ekek elakiri eke
http://podipodidhewal.blogspot.com/ෆුල් වර්ශන් ලින්ක් එකක් නැද්ද බං
වොන්ඩර් ෂෙයාර් එකේ වැඩ කෝටියයි සහෝ
අර එළකිරි එකේ ඩයල් එකක් දාල තිබ්බා ඩවුන්ලෝඩ් ලින්ක් එකත් එක්ක බ්ලොග් එකේ ඩයල් එකක්