EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුල තමයි...දවසක් ඉවරයි මගේ දඩ ගෙවන්න ගිහින්..ඕකුන්ට හෙන ගහන්න ඕනේ..ඉස්සෙල්ල හෙන ගහන්න ඔනේ රජගිරියේ පොස්ට් ඔෆිස් එකේ උන්ට..උන් මාව පැයකට වඩා තියාගත්තා එතන

    වැරැද්දක් කරානන් ආතල් එකත් ගන්න ඕනි මහත්තයෝ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහි ඉංජිනේරුවෝ අවි අමෝරති

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත.

    මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා (ETCA – Economic & Technology Cooperation Agreement) ගිවිසුමෙන් වැඩිම හානියක් සිදුවන ක්ෂේත්‍රයක් බවට ඉංජිනේරු වෘත්තිය සැලකිය හැකි බවයි. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සඳහා මුලින්ම විවෘත කරනුයේ ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂණ (IT) හා නැව් නිර්මාණය (Ship Building) බවත්, පසුව සෙසු ඉංජිනේරු අංශයන් ද ක්‍රමානුකූලව විවෘත කෙරෙනු ඇති බවත් එම සංගමය කියා සිටී.

    පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම ETCA ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් එය තොරතුරු තාක්ෂණ හා නැව් නිර්මාණ අංශ දෙකට පමණක් අදාල වන බව තහවුරු කළේය. එසේම මෙම ගිවිසුම ලබන ජූනි මාසයේ දී පමණ අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි

    යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි.

    එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්‍රය හෝ නීති ක්ෂේත්‍රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ බවත් එළඹෙන ජූනි මාසයේ දී පමණ මෙම ගිවිසුම අත්සන් කරන්නට හැකිවනු බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    හෙන ගහලා අකුලෝලම පල. බලහන්කෝ නීතී සේවා ගැන කතා කරලා නෑලූ.:growl:
    මේකට පාරට බැස්සේ නැත්තම් පුටේ වහ කන්න තමා වෙන්නේ.ඉන්දියන් හැත්ත ඇවිත් මෙහෙ රෙන්න ගත්තාම:angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    එකෙන්ම මේකට ගේමක් දෙන්න ඕනේ :angry::angry: කෝඩ් කෑල්ලක් කොටගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්නේ අපි :baffled: මුන් ඉතින් ගේම ඉල්ලගෙන වන කරගන්න යන්නේ, CSE එකේ එහෙම ඉන්න අයියල ටික ගේමට බැස්සොත් මුන්ට අකුලන් යන්න වෙනවා ආයේ ලොවෙත් :growl::P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    එකෙන්ම මේකට ගේමක් දෙන්න ඕනේ :angry::angry: කෝඩ් කෑල්ලක් කොටගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්නේ අපි :baffled: මුන් ඉතින් ගේම ඉල්ලගෙන වන කරගන්න යන්නේ, CSE එකේ එහෙම ඉන්න අයියල ටික ගේමට බැස්සොත් මුන්ට අකුලන් යන්න වෙනවා ආයේ ලොවෙත් :growl::P

    SLIIT, APIIT හරි ගිහින් ලක්ෂ ගණන් දීලා උපාධි අරගෙන නැත්තම් රජයේ කැම්පස් එකට ගිහින් අමාරුවෙන් උපාධිය අරගෙන IT ජොබ් එකක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි මුං.උපාධි අරගෙනත් රස්සා නැති උන් ඕන තරම් ඉන්නවා. උපාධියක් තියෙන නිසා කොහෙ හරි රටකට පැනගන්න පුලුවන් කියහන්කො, මොකක් හරි ගේමක් ගහලා.

    පොඩ්ඩක් හිතහන් යන්තම් O/L හරි A/L හරි පාස් වෙලා, පොඩි Diploma එකක් හරි CCNA එකක් හරි කරලා 15,000 හරි 25,000 හරි පඩියට ජොබකට එන එකාට මොකද වෙන්නේ කියලා.උන්ට යන එනමන් නැති වෙනවා අරුන් වඩේ එකට, රොටියට පැය ගණන් වැඩ කරන්න ආවාම. ඉන්දියන් එවුන් එක්ක අනන්තවත් වැඩ කරලා තියෙන නිසා දන්නවා ඕකුන්ගේ හැටි.

    එක හෙලාම මේක අත්සන් කරන්න දෙන්න හොද නෑ. IT එවුන් අනිත් එවුන් වගේ පාරට බහින්න එන්නේ නැති නිසා අරින්න එන්නේ. (ඇත්තටම IT එවුන්ට Union එකක් නැද්ද බං?) IT එවුන් කියන්නේ සද්ද නැතුව රටට වැඩක් කරන උන්. රටේ වටේ බෙර ගගහා යන්නේ නෑ මේක කලා අරක කලා කියලා.ඒ නිසා එකෙක්ටවත් ගාණක් නෑ අපි ගැන.ETCA එකට එරෙහිව කතා කලේ නැත්තම් අන්තිමේ ඇරලා යනකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    ඇත්ත මචං :(:(:(:(
    අනේ මන්ද මුන් රට කන්න යන්නේ
     
    එහෙම degree එක අරන් රට පනින්නත් බෑ බන් එකට filed එකේ experience ඉල්ලනව නේහ් :no: experience ගන්න අනිවා මෙහෙ ජොබක් කරන්නම වෙනවා :dull: සිරාවට අරම ඩිප්ලෝමා තියන ඉන්නවා එවුන්ට හන්දියේ ටුක් තමයි එලවන්න වෙන්නේ :frown:
    අපෝ ඔව් බන් මහා වේසම ජාතියක් ඕකුන් ගෑවුන තැන ඉවරයි අපේ office එකෙත් උන් දෙන්නෙක් ඉන්නවා දැනටමත්, වැඩක් කරන්න ගියාම කයිය විතරයි එපා වෙනවා :angry:

    එක තමයි මුන් IT එකට අරින්න එන්නේ හරියට union එහෙම නෑනේ :no: දැන් අනිත් field වල ඉන්න එවුන් හිනා වේවි ඉන්නවා අපි IT නෙමෙයි කියල උන්ටත් අරින්නේ ඔය බාවෙන්ම තමයි ලගදීම :dull::dull:
     
    ඔව් බං අන්තිමේ experience ගන්නත් නැති වෙනවා.:growl:

    අපෝ මහ ජරා ජාතියක්. ලගින් යන්න බෑ:baffled:

    හරියට යූනියන් එකක් නැහැ නේ.:( බලහනකෝ වෙන වෙන යූනියන් කාරයෝ දවස් දෙකෙන් පාරට බහිනවා.අපිට ඉතින් හුප්පේ තමා. කෙලෝලා යනකන් බලන් ඉන්නෙ නැතුව මොනා හරි කරන්න ඕනේ. බලමුකො අද සෙට් උන උන් මොකක්ද කරන්න හදන්නේ කියලා.:nerd: ජූනි වෙනකොට අත්සන් කරනවලූ නේ:angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    වෙලාවට රට පැනගත්තේ. අනේ අර private & public uni වලින් එලියට එන උන්ට තමා කෙල වෙන්නේ. Indian අය්යලගේ වැඩ මම හොඳටම දන්නවා. අපේ project එකක කොටසක් දුන්න මුන්ට කරන්න. අනේ අම්මපා කිව්ව දවසටත් කලින් complete කරලා දුන්න කියපල්ලකෝ. මමයි තව ලංකාවේ එකෙකුයි තමා UK office එකේ ඉඳන් onshore project එක කරන්නේ. අපේ project managers ලත් ඉතින් කින්ඩියට වගේ අපිට කියනවා උන් කරලා ඉවරයිලු. අම්මට සිරි code එක අරගෙන බලද්දී තමා කරලා තියෙන ගූ ගොඩ දැක්කේ :P quality එක NIL යකෝ. CSS වගේ පොඩි දෙයක්වත් හරියට ලියල නැහැ. උන් අනිවා කරලා දෙනවා කියපු වෙලාවට හැබැයි quality එක නම් ගූ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් බං අන්තිමේ experience ගන්නත් නැති වෙනවා.:growl:

    අපෝ මහ ජරා ජාතියක්. ලගින් යන්න බෑ:baffled:

    හරියට යූනියන් එකක් නැහැ නේ.:( බලහනකෝ වෙන වෙන යූනියන් කාරයෝ දවස් දෙකෙන් පාරට බහිනවා.අපිට ඉතින් හුප්පේ තමා. කෙලෝලා යනකන් බලන් ඉන්නෙ නැතුව මොනා හරි කරන්න ඕනේ. බලමුකො අද සෙට් උන උන් මොකක්ද කරන්න හදන්නේ කියලා.:nerd: ජූනි වෙනකොට අත්සන් කරනවලූ නේ:angry::angry:

    ඔව් බන් මොන මගුලක් වත් නෑනේ union කියල :angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙලාවට රට පැනගත්තේ. අනේ අර private & public uni වලින් එලියට එන උන්ට තමා කෙල වෙන්නේ. Indian අය්යලගේ වැඩ මම හොඳටම දන්නවා. අපේ project එකක කොටසක් දුන්න මුන්ට කරන්න. අනේ අම්මපා කිව්ව දවසටත් කලින් complete කරලා දුන්න කියපල්ලකෝ. මමයි තව ලංකාවේ එකෙකුයි තමා UK office එකේ ඉඳන් onshore project එක කරන්නේ. අපේ project managers ලත් ඉතින් කින්ඩියට වගේ අපිට කියනවා උන් කරලා ඉවරයිලු. අම්මට සිරි code එක අරගෙන බලද්දී තමා කරලා තියෙන ගූ ගොඩ දැක්කේ :P quality එක NIL යකෝ. CSS වගේ පොඩි දෙයක්වත් හරියට ලියල නැහැ. උන් අනිවා කරලා දෙනවා කියපු වෙලාවට හැබැයි quality එක නම් ගූ.
    :baffled::baffled::baffled: