EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    අහ්හ් රන්ගුව මොකෝ වෙන්නේ ;) ඔයත් negombo එදා සෙට් උනාද :rolleyes::rolleyes:
    BAd Cop මට පී එම් එකක් දාල තිබ්බ බන් ෆ්‍රී ද කියල අහල සීන් එක කියල තිබබා
    මම එලකිරි ලොග් උනේ ඊයේ රෑ බන්.
    නිවාඩු දවස් නිසා ආවේ නෑ එලකිරි පැත්තේ..
    අපරදේ වෙලාසන කිවුවා නම් සෙට් වෙන්න තිබ්බ...
    පහු ගිය දවසක කිබුල/පේරල එක්ක හොද ආතල් එකක් ගත්ත අපි

    කවුද බන් එහේ සෙට් වෙලා තියෙන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁

    අහ්හ් එහෙමද බන් මටත් යන්න බැරි උනා කලින් දාගත්ත වැඩ වගයක් තිබුන :sorry::sorry: Ely එහෙමත් එන කතාවක් අරු කියල තිබ්බා හරියටම දන්නේ නෑ බන් ආපු කට්ටිය :rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)

    අහ්හ් එහෙමද බන් මටත් යන්න බැරි උනා කලින් දාගත්ත වැඩ වගයක් තිබුන :sorry::sorry: Ely එහෙමත් එන කතාවක් අරු කියල තිබ්බා හරියටම දන්නේ නෑ බන් ආපු කට්ටිය :rolleyes::rolleyes:
    එක කෙල්ලෙක් ඇවිත් තියෙනව කියල පොඩි ආරන්චියක් ආව මට..
    කවුද බන් සන්විදායක තුමා වෙලාසන දැනුවත් කරේ නැහැනේ අපිව
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    එක කෙල්ලෙක් ඇවිත් තියෙනව කියල පොඩි ආරන්චියක් ආව මට..
    කවුද බන් සන්විදායක තුමා වෙලාසන දැනුවත් කරේ නැහැනේ අපිව

    අහ්හ් එහෙමද බන් දන්නේ නෑ හැබැයි :rolleyes::rolleyes: ඒක නෙහැ බන් බෑඩ් කොප් ද :D:D