Aththatama kawda oya get eka sanwidanaya kale, kalin kiyanna epaiEly giye na
kawda ohoma boru kiyanne man giya kiyala
![]()

ඔයා ගියේ නැද්ද
අනේ මන්ද අපිට ආරංචි උනේ ඔයත් එනවා කියල 

හා අක්කේ ඔයා ආවේ නැද්ද...Aththatama kawda oya get eka sanwidanaya kale, kalin kiyanna epaiEly giye na
kawda ohoma boru kiyanne man giya kiyala
![]()


අහ්හ් එහෙමද බන් දන්නේ නෑ හැබැයිඒක නෙහැ බන් බෑඩ් කොප් ද
![]()



Kawruhari Exewa andhalaaඔයා ගියේ නැද්ද
අනේ මන්ද අපිට ආරංචි උනේ ඔයත් එනවා කියල
![]()

E kiyanne oyath giyada Ranga malli?හා අක්කේ ඔයා ආවේ නැද්ද...
අපි වෙලාවක සෙට් වෙමුකෝ අඩියක් ගහන්න![]()



ඔය ආවේ නෑ කියපු අයත් ආවා

E kiyanne oyath giyada Ranga malli?
Adiyak gahanna?
Ogolanta balagirine ko dan maasa gaanaka indan wade kana yanava kiya kiyane inne![]()





ඒ කාලෙ දඬු මොණරෙට පිං සිද්ද වෙන්න කොහොමහරි දවල් විනාඩි 15ක 20ක ඩිලේ එකක් ඇතුළත ඔෆිස් එකට වාර්ථා කරනව කොහොමහරි...
අදාළ නිව්ස් ටික ඒ ඒ වෙලාවට අප්ලෝඩ් කරල දැම්මට පස්සෙ 8:30 විතර වෙද්දි මගේ රාජකාරියත් අහවරයි...






ඉතින් පොඩි බැට් කෑල්ලකුයි, පැතළි ලීයකින් හදා ගත්ත විකට් එකයි, ටෙනිස් බෝලෙයි හැමදාම වොශ් රූම් එක ගාව තියෙන ප්ලේස් එකක හංගලයි යන්නෙ... ඔන්න ඔය කෑලි බෑලි ටික උස්සන් ඇවිත් ඩෝ ක්ලෝසර් එක උඩ ගානට අඩුක් කළා... ඒ කියන්නෙ දොර වැහෙද්දි නොවැටී, ඒත් එක පාර අරිනකොට ඔක්කොම වැටෙන විදිහට...


ලොක්කටත් කෝල් එකක් දීල කිව්ව, දැනට පුටුව හිර කරල දොර නිකන් වැහුවා.. අපි හෙට අනිවා මේකෙ ලොක් එක හදමු, මම දැන් ගෙදර යනව කියලා... පොරත් ඉතින් අකමැත්තෙන් වගේ කමක් නෑ කිව්වා.. කොච්චර උනත් ඉතින් හෙන අවධානමක් නේ....

අන්තිමට වෙන්නේ මම මොකාදෝ එකා වගේ අම්බානක වේලාසනින් ගිහින් කට්ට කන එක...



නිකන් හරි බැට් එකයි, ලී විකට් එකයි ඔලුවට වැටුනනම් මාර සනීපයි උදේ පාන්දරම... ඒ මදිවට හොඳටම බයත් වෙලා.. දාඩියත් දාලා... හෙන වෙලාවකට පස්සෙ තමයි පියවි සිහිය ඇවිත් වෙච්ච වින්නැහිය මතක් උනේ... සී.සී.ටී.වී එහෙම තිබිල ඕව රෙකෝඩ් වෙලා තිබුණනම් චාලි චැප්ලින්ල කැලේ...

හැබැයි ටෙනිස් බෝලෙයි, බැට් එකයි විකට් එකයි ගැන නොකිය, පත්තර මිටියයි, වෙන ලෑලි කෑල්ලකුයි දාල තමයි කතාව කිව්වේ...

මම කලින් වැඩ කෙළෙත් තොරතුරු තාක්ෂණ අංශයටම අදාළ ප්ලේස් එකක.. කෙලින්ම වෙබ් සයිට් එකක් කියමුකෝ... එතකොට මගේ වයසත් හරියටම අවුරුදු විසි එකක් වගේ.. මොලේ එහෙම උපරිමේටම තියෙන කාලේ...

Mole 
මම කලින් වැඩ කෙළෙත් තොරතුරු තාක්ෂණ අංශයටම අදාළ ප්ලේස් එකක.. කෙලින්ම වෙබ් සයිට් එකක් කියමුකෝ... එතකොට මගේ වයසත් හරියටම අවුරුදු විසි එකක් වගේ.. මොලේ එහෙම උපරිමේටම තියෙන කාලේ...
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
අසා සිටි ඔබ සැමට ස්තූතියි..
මේවා බලු වැඩ. අපි අසරන දුප්පත් නිසාද තොපිලා අපිට එන්ඩ කියන්නේ නැත්තේ. දිස් ඉස් ක්ලියර් ඩිස්ක්රිමිනේෂණ්.ඩොන්ට් යූ ගායිස් ප්රැක්ටිස් එතිකල් මැනර්ස් ??...තොපිලව කොටියම කාපිය

