EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    he he aaka ape bosaata ganna salli ne ban...:(
    usa buyer kenek eka illala ban ratin pannna vidiyak nethuwalu inne:)

    නෑහ්හ් එහෙමද බන් :shocked: ගොඩක් ලොකු ඒවා ලේසියෙන් රටින් පන්නන්න බෑ නෙහ් බන් :baffled:
    :baffled:සුපිරි ගානකට යනවා ඇති නෙහ් :nerd:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑහ්හ් එහෙමද බන් :shocked: ගොඩක් ලොකු ඒවා ලේසියෙන් රටින් පන්නන්න බෑ නෙහ් බන් :baffled:
    :baffled:සුපිරි ගානකට යනවා ඇති නෙහ් :nerd:
    ow ban ratin pannanna puluwan ban bara gaanak gewanna one tax ekata:)
    gaana nam machan apita hithannawath be:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කීයක් වගේද බන් :baffled::baffled: කෝටි 10ක් 15ක් වගේද :rolleyes::rolleyes:
    පිස්සුද බන් උබට කෝටි 10ක් වගේ නම් අපේ බොසා දෙගුනයක් දීලා ගනීවී
    කෝටි 1400ක් වෙනව කියල NGJA (නැශනල් ජෙම් ඇන්ඩ් ජුවලරි ඔතෝරිටි) එකෙන් වැලිව් කරලා..
    ඒ කියන්නේ අඩුම ඕක කෝටි 1800ක් වත් වෙනවා :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පිස්සුද බන් උබට කෝටි 10ක් වගේ නම් අපේ බොසා දෙගුනයක් දීලා ගනීවී
    කෝටි 1400ක් වෙනව කියල NGJA (නැශනල් ජෙම් ඇන්ඩ් ජුවලරි ඔතෝරිටි) එකෙන් වැලිව් කරලා..
    ඒ කියන්නේ අඩුම ඕක කෝටි 1800ක් වත් වෙනවා :)

    හප්පට උබ මේ තඩි මැණික ගැනද කියුවේ බන් :baffled::baffled: ඒක උබල ගාවද තියෙන්නේ :shocked::shocked: මන් හිතුවේ මේ පොඩි කෑල්ලක් කියල :sorry::sorry: ඔය ගණන් වලට ඕවා අරන් මොකද කරන්නේ බන් museum වලට දානවද :oo::oo:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    හප්පට උබ මේ තඩි මැණික ගැනද කියුවේ බන් :baffled::baffled: ඒක උබල ගාවද තියෙන්නේ :shocked::shocked: මන් හිතුවේ මේ පොඩි කෑල්ලක් කියල :sorry::sorry: ඔය ගණන් වලට ඕවා අරන් මොකද කරන්නේ බන් museum වලට දානවද :oo::oo:
    අපි ගාව නෑ බන්..තිබ්බ නම් මම මේ පැත්තේ එන්නෙත් නෑ :පී

    ඕවා සල්ලි කාරයෝ ගන්නව බන් ලොකු කමටත් එක්ක...

    ඔය ගල ගන්න බලන් ඇති බරගානක් මිනිස්සු:rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි ගාව නෑ බන්..තිබ්බ නම් මම මේ පැත්තේ එන්නෙත් නෑ :පී

    ඕවා සල්ලි කාරයෝ ගන්නව බන් ලොකු කමටත් එක්ක...

    ඔය ගල ගන්න බලන් ඇති බරගානක් මිනිස්සු:rolleyes:

    උබට ඕකට පොඩි වැඩක් තියෙනව කරන්න :)
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අපි ගාව නෑ බන්..තිබ්බ නම් මම මේ පැත්තේ එන්නෙත් නෑ :පී

    ඕවා සල්ලි කාරයෝ ගන්නව බන් ලොකු කමටත් එක්ක...

    ඔය ගල ගන්න බලන් ඇති බරගානක් මිනිස්සු:rolleyes:

    :baffled::baffled::rolleyes::rolleyes: