වැඩ වැඩ බන් ඊයේ පවර් කට් එකෙන් කරන්න බැරි උන වැඩ ගොඩ ගැහිල බන්Ko meke kattiya![]()


ඊයෙත් රාජකාරියට වාර්තා කරද්දි හවස 4:45යි..
මටනම් "අබර තබර නාබර" වෙලා ඉන්නෙ මේ ටිකේ...
හාෆ් ඩේ, ශෝට් ලීව් හෝල් සේල් දානව ඉතින්...ඊයෙත් රාජකාරියට වාර්තා කරද්දි හවස 4:45යි..

මේ පැත්තේ වැඩිය එවෙන්නේ නැද්ද සහෝ දැන්![]()
නෑ බං
මේ හෙන කාලෙකින් අවෙත්
උඹ නේද අර මිනිස්සුන්ව පන්න පන්න ඉන්ෂූවරන්ස් දානව කිව්ව සිංහලයා....

