EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    එක දෙක එක හොය හොය හිටිය නෙහ් හම්බුනාද :rolleyes::P

    මොකද උබ එක දෙක එකක් හොයන්නෙ. ගනින්කො කොල්ල වගේ යන්න ඊ එස් එයිට් එකක් වගේ.. අඩුවට සෙට් වෙයි..

    අම්මාපා මුන් මෙතන ලැග්ගට ලැයිමේ ගෑණු ටික වගේ :frown:.ඒරියා එකේ වෙන දෙවල් ඔක්කොම දන්නවා... :angry::angry:

    මට එහෙම විශේෂ සෞඛ්‍යක් නැහැ බන් ;).. හොදට පාවිච්චි කරලා තියෙනවානම් ලාන්සර් බොක්ස් එකකුත් මට ටෙස්ලා එකකට වඩා වටිනවා :yes:.. මම නම් එහෙව් පොරක් . සුකුරුත්තන් දාන්න සල්ලි නැහැ :no:

    ඊ.එස් එකක් ගන්නවානම් 8 නෙමෙයි 5 එකයි මාකට් ;)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කොහොමද ඔපිස් කුකුලෝ ටික? :lol::lol::lol::lol:
    ගොඩ කාලෙකින් එන්න බැරි උනා මේ දවස් වල එපා වෙලා තියෙන්නේ. :no::no::no::no:
    හැමදාම මෙහෙම ජොබ් කරන්න පුලුවන්ද අප්පා :angry::angry::angry::angry:

    මේ එක නෙවෙයි මට පොඩි උදව්වක් කොරපල්ලකෝ මෙන්න මේ tread එකට ගිහින් මට පොඩි help එකක් දෙන්නකෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේකේ ඉන්න අය්යල,අක්කල,නංගිලා, මල්ලිලා, නන්දල මාමල :P:P:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1729460
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අම්මාපා මුන් මෙතන ලැග්ගට ලැයිමේ ගෑණු ටික වගේ :frown:.ඒරියා එකේ වෙන දෙවල් ඔක්කොම දන්නවා... :angry::angry:

    මට එහෙම විශේෂ සෞඛ්‍යක් නැහැ බන් ;).. හොදට පාවිච්චි කරලා තියෙනවානම් ලාන්සර් බොක්ස් එකකුත් මට ටෙස්ලා එකකට වඩා වටිනවා :yes:.. මම නම් එහෙව් පොරක් . සුකුරුත්තන් දාන්න සල්ලි නැහැ :no:

    ඊ.එස් එකක් ගන්නවානම් 8 නෙමෙයි 5 එකයි මාකට් ;)

    අපි එහෙමයි බොල...

    සෞඛ්ය අදාල නෑ. ගනින් හොද සිවික් කටුවක්. ඊ කේ තුනක් නම් අඩුවටත් සෙට් වෙයි. මගෙත් තියෙන්නෙ ඊ කේ තුනක්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි එහෙමයි බොල...

    සෞඛ්ය අදාල නෑ. ගනින් හොද සිවික් කටුවක්. ඊ කේ තුනක් නම් අඩුවටත් සෙට් වෙයි. මගෙත් තියෙන්නෙ ඊ කේ තුනක්

    ඊ.කේයියා තුකක් (EK3) ගන්නවා නම් වී.යි.ආර්.ඇස් එකක් හරි අඩුම ගානේ ආර්.ඇස් එකක් හරි බලන්න වෙනවා. බැරිම උනොත් බැජ් ටික වත් ගහගන්න වෙනවා. හී හී... :P:P:P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    ඔන්න ඉත්ං උබට වැඩක් සෙට් වෙන්නයි යන්නේ... අරුගේ නොසෙල්වෙන &^%$@%#& එක ටිකට් කඩල පෙන්නන්න පුලුවන්. උබ ඉතින් ටිකට් සම්බන්ද දෙවල් වලට රුසියනේ :lol::P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    oya helli helli hitiye thread wala ehema... :growl: :growl: :growl: :growl: :growl:

    ලැජ්ජාවේ බෑ... මෙතන නැතිකොට වට පිට බැලුවා මූ කොහෙද කියලා. බැලින්නම් ගෑණුන්ගේ මයිල් බාන ත්‍රෙඩ් එකක උනුසුම් මත විචාරෙක:angry:. අම්මපා දරුවො ඉන්න වගකීම් සහිත පියානෝ කෙනෙක් නේද? විසේ විසේ:rofl::rofl::rofl::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න ඉත්ං උබට වැඩක් සෙට් වෙන්නයි යන්නේ... අරුගේ නොසෙල්වෙන &^%$@%#& එක ටිකට් කඩල පෙන්නන්න පුලුවන්. උබ ඉතින් ටිකට් සම්බන්ද දෙවල් වලට රුසියනේ :lol::P
    ඔය ඉතින්..උබට ඉතින් කියන්නේ නෑ මන්....:angry: