EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පාන් බැරි නම් කේක් කාපන්:dull:


    උබ එංගලන්තෙ රජ්ජුරුවොද? හරි හරි මම මේ උබ කිව්ව නිසාම සිරිපාලයාව කඩ මන්ඩියට පිටත් කොලා කේක් ගෙඩියක් ඇන්න එන්න:baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබට මොන කහටද වල් ෆැන්ටා පාරක් ගහල කොරටුවට වෙලා හිටු :baffled::baffled::P



    පොඩි හිගයක් , රාළ හාමි පැනලා බැරල් 5ක් ඇළට පෙරළලා..කසිප්පුත් නැහැ බන් මේ ටිකේ :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අන්න මිනිස්සු... අදහපන්... :love:
    හේ හේ.සිරාවට බන් නිරේශ් පොර ගෑනිට වඩා ඒකට ආදරෙයි මම හිතනේ:):baffled:
    අම්මෝ උබලා තේ බොනවද? මට නම් කහට උගුරක්වත් නැහැ....:dull:
    වෙල් ෆැන්ට එකක් ගෙනත් ඕනෙද උබට:rolleyes: