EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මී ටූ මචන්...20 මිනිට් වලින් මම කඩුවෙල ඉදන් කොටුවට ආවා:P
    වෙනදට පැයක් යනවා:confused:

    හැමදාම මෙහෙම එන්න තියනවා නම් :baffled::P:rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එල එල. භූතය කියල එකකුත් තියෙනව නේද? පොලොන්නරුව පැත්තෙ දැකල තියෙනව..

    මාමන්ඩියට අහු උනා නම් උබට දේශීය වීවල වටිනාකම ගැන දේශනයක් කරනව. පොර පෝර, තෙල් එහෙම ගහන්නෙ නැතුව කරේ. හැබැයි බාගයක් විතර කීඩෑවෝ කාල

    භූතයා කෙරුවාම හාලට ගෙවන ගාන අඩුයි ආයුබොවන්... දේශීය හාලට දැන් හොද වෙළද පොලක් තියෙනවා. මාමන්ඩිගේ මඩිය තර වෙලා ඇති එහෙනම් ගිය කන්නේ හාලෙන්... :baffled:
     
    • Like
    Reactions: amilabanuka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    භූතයා කෙරුවාම හාලට ගෙවන ගාන අඩුයි ආයුබොවන්... දේශීය හාලට දැන් හොද වෙළද පොලක් තියෙනවා. මාමන්ඩිගේ මඩිය තර වෙලා ඇති එහෙනම් ගිය කන්නේ හාලෙන්... :baffled:

    එහෙමත් සීන් එකක්ද? ඒක නම් දැනගෙන හිටියෙ නෑ. ඔය දෙකම පොලොන්නරුවෙ හරියට තියෙනව දකින්න. එල එල.
    මාමන්ඩි විකුනන සීන් එකේ නෑ මම හිතන්නෙ. ගෙදර කන්නයි අදුරන අයට දෙන්නයි තමා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මට
    www_Sticker_Tk_kiss_my_ass.gif

    ද?

    :P:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙමත් සීන් එකක්ද? ඒක නම් දැනගෙන හිටියෙ නෑ. ඔය දෙකම පොලොන්නරුවෙ හරියට තියෙනව දකින්න. එල එල.
    මාමන්ඩි විකුනන සීන් එකේ නෑ මම හිතන්නෙ. ගෙදර කන්නයි අදුරන අයට දෙන්නයි තමා.
    :rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙමත් සීන් එකක්ද? ඒක නම් දැනගෙන හිටියෙ නෑ. ඔය දෙකම පොලොන්නරුවෙ හරියට තියෙනව දකින්න. එල එල.
    මාමන්ඩි විකුනන සීන් එකේ නෑ මම හිතන්නෙ. ගෙදර කන්නයි අදුරන අයට දෙන්නයි තමා.

    අහ් එල එල. බයිද වේ, මමත් මමන්ඩිව අදුරගන්න කැමතී
    :rofl::rofl::rofl:
    :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒ දුව හැර වෙනත් දෝනිලා නම් නැත.

    :baffled: රෙද්දේ දුවෙක් ගන්න නෙමෙයි බොල.හාල් සේරුවක් විතර ඉල්ලගන්න. දැන් උන්නැහැම කිව්වා නේද හාල් කොරන්නේ අදුරන අයට දෙන්න කියල?

    :rofl::rofl::rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    :baffled: රෙද්දේ දුවෙක් ගන්න නෙමෙයි බොල.හාල් සේරුවක් විතර ඉල්ලගන්න. දැන් උන්නැහැම කිව්වා නේද හාල් කොරන්නේ අදුරන අයට දෙන්න කියල?

    :rofl::rofl::rofl:

    අහා ඔව් ඔව්.. එන්ට එන්ට.. බොට උදේ ඉදන් හවස් වෙනකන් හාල් කරපු විදිය එහෙම අහන්ට වෙයි.