Dutch එකේ රිංගන් ඕවා බිබී හිටු
... දැක්කහමත් ආසයි 
මොනාද අයියන්ඩි මේ?... දැක්කහමත් ආසයි
![]()


මටත් එන්න ලොකු ආසවක් තියෙනවා අමිල අයියේ....Good morning office kukulani....
kollane ubala danna un singa enawa nam job hoyagena hariyata danagena enna kiyapalla. eeye ekek katha kara. buwa dan awith sathi 3i lu. job interview 2,3 kiwa set une. passe ahala balapuwama basicma waraddak karagena. aparade lakshayak withara wathure.

මටත් එන්න ලොකු ආසවක් තියෙනවා අමිල අයියේ....
සල්ලි ප්රශ්නෙත් තියෙනවා..සාමන්යෙන් අවම කීයක් වගේ අතේ තියෙන්න ඕනෙද.,..
මම දැන් ඉන්න කම්පැනි එකේ 3Years එක්ස්පීරියන්ස් තියෙනවා මට..
ඇවිත් නෙහ් ජොබ් එකක් හොයාගන්න ඕනේ...

ඒරොප්පෙට ගාටන්න ආසවක් තිබ්බත් අහස් යාත්තරාවේ යන්න බයයි බොලව්.. නැව් නගිනවානම් ඔං සූජානං වෙලා එන්න පුලුවං .




gooooooooooooood morning machanගුඩ් මෝර්නින් ඔෆිස් සිංග්හලු...