EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ජුනි වල තම මගේ තැනකට යන්නෙ. ඊට පස්සෙ නම් එන්නෙ නවතැන් + ගෙදර ඉන්න වෙලාවට කෑම බීම දෙන්න පුලුවන් ගේමක් නැතුව. දැන් ඉන්නෙ තව කපල් එකක් එක්ක ගෙයක් අරගෙන.
    සමහර විට ජුනි වලට ටිකක් කලින් ගෙදර ගන්නත් පුලුවන්. උබල එන දවසක් කියපල්ලකො. එතකොට බලමු.

    අහ්. ටැන්කිව්.... ඔන්න එහෙනම් ටිකට් බුක් කොරා ඇහ්... :rofl:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇයි උබ ඵල වැල කොරන්න එන්නද? මම වෙශ්ෂන්තර නෙමෙයි මාතියා....

    ඵල නිකන් තියන් ඉන්න එපා.. එතකොට අල බහිනවා.. වැලත් මොනවද වෙනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔව් බන් උගේ මෝල කර වෙලා තියෙන්නේ....:)
    කොරටුව පැත්තට කෙල්ලෙක් එහෙම ආවොත් විනාසයි:lol:

    තනි නාබර කෙල්ලෙක්ට කොරට්වෙ තියගෙන ගහන සීන් එකක් කියපන්කූ ... :love::love:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    තනි නාබර කෙල්ලෙක්ට කොරට්වෙ තියගෙන ගහන සීන් එකක් කියපන්කූ ... :love::love:

    පොර එහෙම හිතාගෙන කොරටුවෙ හිටගෙන ඉන්න පඹයට කෙළිනවලු ලෙලි යන්න :baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :oo: ඒ කොහෙ තියෙන ලන්තයක්ද බන්?

    මුබලට මොලේ තිබ්බට අහ්නියාසය නැහැ කියන්නේ ඕකනේ. ටිකක් කල්පනා කරලා බලපන්කෝ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    තනි නාබර කෙල්ලෙක්ට කොරට්වෙ තියගෙන ගහන සීන් එකක් කියපන්කූ ... :love::love:

    උයා තමයි මිනිහා :baffled::baffled: මේකේ reply නොකරට ඔක්කොම සිද්දිය දන්නවා නෙහ් ;):P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මුබලට මොලේ තිබ්බට අහ්නියාසය නැහැ කියන්නේ ඕකනේ. ටිකක් කල්පනා කරලා බලපන්කෝ...

    පල පල කොරටුව.... මම දැක්ක පොර සුදු පාටින් දාලා තියෙන එක..
    පස්සෙ දැක්කේ ඕයි.. :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    :oo: ඒ කොහෙ තියෙන ලන්තයක්ද බන්?

    ඇයි බොල ඔය සුදු පාටට කියල තියෙන්නෙ

    අහ්. ටැන්කිව්.... ඔන්න එහෙනම් ටිකට් බුක් කොරා ඇහ්... :rofl:

    හාකො හාකො. වරෙන් වරෙන්...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    තනි නාබර කෙල්ලෙක්ට කොරට්වෙ තියගෙන ගහන සීන් එකක් කියපන්කූ ... :love::love:

    ඇයි මචෝ කෙල්ල මොකක් හරි වැරැද්දක් කරලද කොරටුවෙ තියාගෙන ගහන්නෙ...
    :lol::lol::lol::lol::lol::lol:

    වේවැල් කසාය තමා හරියන්නෙ දග කාලෙ කරන වැරදි වලට...
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇයි මචෝ කෙල්ල මොකක් හරි වැරැද්දක් කරලද කොරටුවෙ තියාගෙන ගහන්නෙ...
    :lol::lol::lol::lol::lol::lol:

    වේවැල් කසාය තමා හරියන්නෙ දග කාලෙ කරන වැරදි වලට...

    ෆිල්ම් එකක් මතක් වුනා.. හොස්ටල් එකක දග කරන කෙල්ලෙක්ට ගවුම උස්සල පශ්චාත් ප්‍රෙද්ශෙ රතු වෙනකල් වේවැල් පාරවල් දෙනව ඒ හොස්ටල් එකේ ලොකු ගෑනි.. :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෆිල්ම් එකක් මතක් වුනා.. හොස්ටල් එකක දග කරන කෙල්ලෙක්ට ගවුම උස්සල පශ්චාත් ප්‍රෙද්ශෙ රතු වෙනකල් වේවැල් පාරවල් දෙනව ඒ හොස්ටල් එකේ ලොකු ගෑනි.. :baffled::baffled:
    :rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ෆිල්ම් එකක් මතක් වුනා.. හොස්ටල් එකක දග කරන කෙල්ලෙක්ට ගවුම උස්සල පශ්චාත් ප්‍රෙද්ශෙ රතු වෙනකල් වේවැල් පාරවල් දෙනව ඒ හොස්ටල් එකේ ලොකු ගෑනි.. :baffled::baffled:

    කලු පාට ලෙදර් වගේ ඇදුමක් නේද ඔය කියන විදුහල්පති නෝන ඇදගෙන ඉන්නෙ. මතකයි මතකයි...