EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හැක හැක:lol::lol:. ඊයේ දවසෙම උට පුදුම මෝල් අමාරුවක්:dull: . තිබ්බේ චූ පැටියට සැපක් දෙන්න යන්න ඕනා ගගා විකාර දොඩෝ දොඩෝ:lol::lol:... බොසාට ක වෙච්ච මාලු කූරියෙකුයි පෙරපු කසිප්පුයි පොවල වැඩේ කගන්න ඇති:P. ඇයි බන් මේ ලං කාවෙ කෙල්ලෝ නැහැ වගේ මිනිස්සු කොල්ලො පස්සේ යන්නේ? පැහැදිලි කරපන්කෝ:sorry:

    කුඩු ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    බඩු ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    කොල්ලො ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    ඉතින් මුගේ බොසා මූ ව අත අරී ද ? නැහැනෙ නැහැනෙ...:P:P

    පව් අසරණයා :(:(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,222
    113
    එක තැනක නෑ
    කුඩු ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    බඩු ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    කොල්ලො ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    ඉතින් මුගේ බොසා මූ ව අත අරී ද ? නැහැනෙ නැහැනෙ...:P:P

    පව් අසරණයා :(:(

    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෝ තොගේ එලවළු:baffled:

    අහ් මචන් මහතුවගේ බස් එක අනිද්දා. (බ්‍රහස්පතින්දා උදේ 9:45-10:00 අතරේ කඩුවෙල ටවුමට එනවා කිව්වා.) මම ඒකේ එවන්නම් :). උබේ මම උගෙන් හරියටම නවත්තන තැනත් අහගන්නම්. ඌ වැඩේ ගානට කරලා දෙයි.. මචන් එවන්න වෙන්නේ කරවිලයි , මෑකරල් , වට්ටක්කා සහ බන්ඩක්කා පමනයි .අනික්වා තාම කඩන ලෙවල් එකට ඇවිත් නැහැ:dull:. පැණි බෝතලේකුත් දාලා එවන්නම් . උබලට ඉතින් අපි ඉන්නකම් හොදා..:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කුඩු ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    බඩු ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    කොල්ලො ගහන්න පුරුදු වෙච්ච එකා ඒක නතර කරන්නෙ නැහැ සහෝ..
    ඉතින් මුගේ බොසා මූ ව අත අරී ද ? නැහැනෙ නැහැනෙ...:P:P

    පව් අසරණයා :(:(

    දවසේ කතාව ඔබ වෙත ගෙන ඒමේ සම අනුග්‍රහය - ජුන්ඩයියා ජෙම් කටින්ග්ස්...

    :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අහ් මචන් මහතුවගේ බස් එක අනිද්දා. (බ්‍රහස්පතින්දා උදේ 9:45-10:00 අතරේ කඩුවෙල ටවුමට එනවා කිව්වා.) මම ඒකේ එවන්නම් :). උබේ මම උගෙන් හරියටම නවත්තන තැනත් අහගන්නම්. ඌ වැඩේ ගානට කරලා දෙයි.. මචන් එවන්න වෙන්නේ කරවිලයි , මෑකරල් , වට්ටක්කා සහ බන්ඩක්කා පමනයි .අනික්වා තාම කඩන ලෙවල් එකට ඇවිත් නැහැ:dull:. පැණි බෝතලේකුත් දාලා එවන්නම් . උබලට ඉතින් අපි ඉන්නකම් හොදා..:)
    එවහන්කෝ..ඇස් දෙකට දකිනම් මම උබේ කතා විස්වාස නොකරමි:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එවහන්කෝ..ඇස් දෙකට දකිනම් මම උබේ කතා විස්වාස නොකරමි:)

    එවන්න තම බොල මෙච්චර තටමන්නේ:growl:. මම උබට උගේ නම්බරෙත් එවන්නම් ගැටලුවක් උනොත් විතාක් උට කෝල් එකක් ගහලා බලපන්:). නැත්තන් ඌ කොහොමත් වෙලාවට රොකට් එක වගේ යන ඩයල් එක:baffled:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දවසේ කතාව ඔබ වෙත ගෙන ඒමේ සම අනුග්‍රහය - ජුන්ඩයියා ජෙම් කටින්ග්ස්...

    :lol::lol::lol:

    හිනා වෙන්න එපා යෝදියේ... තොපි තමයි ඒකව කොරටු අස්සේ උස්සගෙන ගිහින් පුරුදු කරේ..
    :growl::growl:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එවහන්කෝ..ඇස් දෙකට දකිනම් මම උබේ කතා විස්වාස නොකරමි:)

    පිස්සුද යකෝ.. මූ මේ කොල්ලුපිටියෙ අනාථ කුකුලෙක්...:growl::growl:
    ඒක තමයි කතාවට කියන්නේ පොඩ්ඩක් නැමිච්ච හැටියෙ අරින්නම හදනව කියල..
    ඉතින් උඹටත් නොනැමී ඉන්නම බැහැනෙ පුරුද්ද නිසා...:baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එවන්න තම බොල මෙච්චර තටමන්නේ:growl:. මම උබට උගේ නම්බරෙත් එවන්නම් ගැටලුවක් උනොත් විතාක් උට කෝල් එකක් ගහලා බලපන්:). නැත්තන් ඌ කොහොමත් වෙලාවට රොකට් එක වගේ යන ඩයල් එක:baffled:
    එවහන්කෝ එවහන්කෝ...:)
    මට පොඩ්ඩක් කියහන් මොනරාගල කොලබ බස් රූට් එකේ නම්බර් එක:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    හිනා වෙන්න එපා යෝදියේ... තොපි තමයි ඒකව කොරටු අස්සේ උස්සගෙන ගිහින් පුරුදු කරේ..
    :growl::growl:

    අනේ මේ. මෙහෙ ඕන තරන් ගැටිස්සියො ඉන්නවා කොල්ලො නැතුව. ඇයි ගමෙ උන් ඔක්කොම ටවුමෙ හඉ කොළඹ හඉ බඩගාලා නොවැ කරුමාන්ත වලට. මෙහේ කෙල්ලෝ වේලෙනවා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    පිස්සුද යකෝ.. මූ මේ කොල්ලුපිටියෙ අනාථ කුකුලෙක්...:growl::growl:
    ඒක තමයි කතාවට කියන්නේ පොඩ්ඩක් නැමිච්ච හැටියෙ අරින්නම හදනව කියල..
    ඉතින් උඹටත් නොනැමී ඉන්නම බැහැනෙ පුරුද්ද නිසා...:baffled::baffled:
    ඇයි බන් මූ අපිට බොරු කියන්නේ:eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එවහන්කෝ එවහන්කෝ...:)
    මට පොඩ්ඩක් කියහන් මොනරාගල කොලබ බස් රූට් එකේ නම්බර් එක:P

    අනේ යකෝ. උබ හිතුවද මම මේ මර්සි ගහනවා කියලා. බස් රූට් එක 98 ඕයි . ටවුමට ගියාම පැය භාගෙන් භාගෙට බස් තියෙනවා:growl::growl::growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ යකෝ. උබ හිතුවද මම මේ මර්සි ගහනවා කියලා. බස් රූට් එක 98 ඕයි . ටවුමට ගියාම පැය භාගෙන් භාගෙට බස් තියෙනවා:growl::growl::growl::growl:
    මෙච්චර වෙලා ගූගල් එකේ නෙහ් උබ උන්නේ:lol:
    :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    පිස්සුද යකෝ.. මූ මේ කොල්ලුපිටියෙ අනාථ කුකුලෙක්...:growl::growl:
    ඒක තමයි කතාවට කියන්නේ පොඩ්ඩක් නැමිච්ච හැටියෙ අරින්නම හදනව කියල..
    ඉතින් උඹටත් නොනැමී ඉන්නම බැහැනෙ පුරුද්ද නිසා...:baffled::baffled:

    අනේ මන්ද උබලා ඔක්කොම හිතන්නේ රුවිතටනේ. මම මාස 6-7 කට සැරයක් නම් කොල්ලුපිටිය දකිනවා. උබල ඔය හිතන් ඉන්න කොළඹ 7 නෙමෙයි මම :nerd:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මූ අපි අතරෙම හිටපු පට්ට පරණ සාමාජිකයෙක්ගෙ ෆේක් එක නිසා සහෝ...:cool:

    ෆෙක් කිව්වේ? බොරු කියන එකද? අනේ උබලට බොරුකරලා මට අහවල් එකක් කොරගන්නද? :(:)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අනේ මන්ද උබලා ඔක්කොම හිතන්නේ රුවිතටනේ. මම මාස 6-7 කට සැරයක් නම් කොල්ලුපිටිය දකිනවා. උබල ඔය හිතන් ඉන්න කොළඹ 7 නෙමෙයි මම :nerd:

    හරි.. උඹ දැන් ඉන්න තැනින් මට කෝල් එකක් දියන් ලෑන්ඩ් ලයින් එකකින් සහෝ...
    මොණරාගල කොඩ් එක ආවොත් උඹ හරි.. අපි නෝන්ඩියි...
    . :shocked::shocked::cool::cool: