EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ගූගල් එකේ තමා.ඇයි අවුල්ද?
    niresh.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි.. උඹ දැන් ඉන්න තැනින් මට කෝල් එකක් දියන් ලෑන්ඩ් ලයින් එකකින් සහෝ...
    මොණරාගල කොඩ් එක ආවොත් උඹ හරි.. අපි නෝන්ඩියි...
    . :shocked::shocked::cool::cool:
    ඔන්න ඔය ලින්ක් එක බලප න්මෙච්චර දවසක් මට මේක හොයාගන්න බැරිව හිටියේ:lol:

     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඊයෙ රංගුව දවසම ලිද ඇතුලෙ... අද නිරේෂය උදෙන්ම ලිදට පැන්න.... අදනන් ගොඩඒමක් නැහැ වගේ පොරට..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හරි.. උඹ දැන් ඉන්න තැනින් මට කෝල් එකක් දියන් ලෑන්ඩ් ලයින් එකකින් සහෝ...
    මොණරාගල කොඩ් එක ආවොත් උඹ හරි.. අපි නෝන්ඩියි...
    . :shocked::shocked::cool::cool:


    දැන් ඉතින් උබ මට ටවුමට බඩගාන්න කියලද කියන්නේ? :sorry:උබට මම හෙට දෙන්නම්:).අරෑගේ එලෝළු ගෝනිය බස් එකට දාන්න යනවනේ අන්න ඒ වෙලාවට කෝල් එකක් ගහන්නම්. උබේ නොම්බරෙත් එවල තියපන්කෝ. අනේ මන්ද. උබලට මනුස්සයද වටින්නේ මනුස්සයා ඉන්න ගමද වටින්නේ? :nerd::dull:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඊයෙ රංගුව දවසම ලිද ඇතුලෙ... අද නිරේෂය උදෙන්ම ලිදට පැන්න.... අදනන් ගොඩඒමක් නැහැ වගේ පොරට..


    නැහැ බන් ඇත්තම් සීන් එක මම කොළඹ ගැන දන්නේ මම මාස 6-7කට කලින් ශිපින්ග් කොම්පැණියකට වැඩ කාඅ. මට එතන සෙට් වෙන්නේ නැහැ. අහපව් ආව ගමට. මාස 3ක් වගේ තමා වැඩ කරේ. :)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබලට සතුටු නම් මම ළිදේ කියලා. එහෙම හිතාගනිල්ලකෝ.. ඇයි යකෝ වෙන උන කොළබ 7 වගේ ඉන්නකොට අවුලක් නැහැ අපි ඇත්ත කියනකොට අපිව චාටර් කොරනවා. ඇඩෙනවා බන් .:(:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලමායි මට බඩගිනී... උබලත් ඔය තියෙන දෙයක් කාහල්ලා.. මම යනවා බත් ඩ්ංගිත්තක් කන්න
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ade uba mage muunu pothe na neda? kohenad dakke? any way thankuu thankuu.. anna e photo ekak studio eke board eke gahanawalu. redi adan pare yanan wenne na dan lankawata giyama. modelers la wela inna wenne.

    මූණූ පොතේ තමා දැක්කේ. මිනුවන්ගොඩ පැත්තෙ යන්න වෙන්නේ නෑ එහෙනම්:lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණා :) ඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල :cool: