සිංහලෙන් කිව්වත් මට සමහර දේවල් නොතේරෙන එකේ මේ යක්කු එක්ක කඩුවෙන් ඇණ ගන්න ගිහින් මාව පෙනේරයක් වගේ හිල් වෙනවා කියලනම් මට හොඳට තේරුණා..
දවස් කීපයක් කට්ටි පැන පැන හිටියට එක දවසක් මාව බෙල්ලටම හිර උණා..
අනිවා බාල්දි පිටින් නෑමක් සෙට් වෙනවා කියන එකනම් මාර ෂුවර්.. මොකද ගොඩක් වෙලාවට ඔපරේටර් වැඩේ කරන්නේ කෙල්ලෙක්.. ඒ අයට අපිට නොතේරෙන සමහර දේවල් තේරුම් කරන්න තේරෙන්නෙ නෑ.. 
හෙන සන්තෝසෙකුත් එක්ක චූටි ලැජ්ජබරකුත් ඇති උනා..
කොටින්ම සිංහලත් අමතක උනා.. ඇයි ඉතින් මම අහන්න ඕන ප්‍රශ්න ටික කට පාඩං කරගෙන වගේනේ කෝල් එක ගත්තේ.. 

කලින් වැඩ කරපු කන්තෝරුවෙන් අයින් වෙලා අලුත් ඔපීසියේ වැඩට ආවට පස්සෙ නූල පැත්තෙ එන්න ලැබුණෙම නෑ..
කලින් කරපු වැඩ වලට වැඩිය හාත්පසින්ම වෙනස් කතන්දර ගොඩක් සහ නුහුරු නුපුරුදු ගතියත් එක්ක ඔෆිස් ඒකේ දේවල් ගැන කා එක්කවත් කියන්න තරම් මෙව්ව එකක් තිබුණෙත් නෑ..
ලඟදි දවසක මගේ කලමණාකාරතුමියගෙන් නියෝගයක් ආවා එකමත් එක රටක තිබුණ ලොකූම ලොකු කුරියර් සර්විස් එකකට කතා කරලා ඔන්ලයින් බුකින් එකක් දාගෙන අදාළ සේවාව අපේ client ට දෙන හැටි අහ ගන්න කියලා..
අම්මටසිරි කිව්වලු..සිංහලෙන් කිව්වත් මට සමහර දේවල් නොතේරෙන එකේ මේ යක්කු එක්ක කඩුවෙන් ඇණ ගන්න ගිහින් මාව පෙනේරයක් වගේ හිල් වෙනවා කියලනම් මට හොඳට තේරුණා..
දවස් කීපයක් කට්ටි පැන පැන හිටියට එක දවසක් මාව බෙල්ලටම හිර උණා..
බැරිම තැන ඔපීසියේ ලෑන්ඩ් ෆෝන් එකට වැඳල පුදලා අර කිව්ව ලොකුම ලොකු කොම්පැනියෙ ජෙනරල් නම්බරේට කෝල් එකක් ගත්තා කඩු පාරවල් වැදිල තුවාල උනත් කමක් නෑ කියල හිතාගෙන..අනිවා බාල්දි පිටින් නෑමක් සෙට් වෙනවා කියන එකනම් මාර ෂුවර්.. මොකද ගොඩක් වෙලාවට ඔපරේටර් වැඩේ කරන්නේ කෙල්ලෙක්.. ඒ අයට අපිට නොතේරෙන සමහර දේවල් තේරුම් කරන්න තේරෙන්නෙ නෑ..
# company :Hello Good morning. I'm ##. from ## company. how can I help you sir.?
මම: Good Morning mam I'm ##, calling from ## company. I just want to know how to make online booking on your online system.?
# company : ආහ්.. ඔයා ලංකාවේ නේද.? මමත් ලංකාවේ කෙනෙක්. ඒක කරන්නේ මෙහෙමයි.....
ඈහ්.. මොකද්ද යකෝ ඒ උනේ..හෙන සන්තෝසෙකුත් එක්ක චූටි ලැජ්ජබරකුත් ඇති උනා..

යළි හමුවන තුරු...

හා හා ආතල් වැඩේකලින් වැඩ කරපු කන්තෝරුවෙන් අයින් වෙලා අලුත් ඔපීසියේ වැඩට ආවට පස්සෙ නූල පැත්තෙ එන්න ලැබුණෙම නෑ..

හරීම වැරදියි. මෙච්චර අපි ඉද්දි කෙලි පොඩ්ඩක් අාපු හැටියෙ පැණි හලන්න යනවා...![]()

යකෝ තෝ හිතුව ද තෝ වගේ නාකියෙකුට පැණි පෙරන්න මම සමනලයෙක් කියලා.....![]()

haha mada madaEly naga awa witharai kibula maama thread eke...

Shape ayye innava, ayyalata kohomadanagaa kohomada jeewithe? thaama kalin thanamada wada?

ඉන්නවා නංගියේ දතක් දෙකක් ගලවං, යහපාලනය අපිට .........
Kohomada ayye![]()

මගේ පරම පවිත්තර ප්‍රේමය නේහ් ඌයි....Ely naga awa witharai kibula maama thread eke...

ඉන්නවා නංගියේ දතක් දෙකක් ගලවං, යහපාලනය අපිට .........
එක්කො ඕන නෑ ඒ හරිය කියන්න....![]()