EK Office Fun

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කලින් වැඩ කරපු කන්තෝරුවෙන් අයින් වෙලා අලුත් ඔපීසියේ වැඩට ආවට පස්සෙ නූල පැත්තෙ එන්න ලැබුණෙම නෑ..:baffled:

    කලින් කරපු වැඩ වලට වැඩිය හාත්පසින්ම වෙනස් කතන්දර ගොඩක් සහ නුහුරු නුපුරුදු ගතියත් එක්ක ඔෆිස් ඒකේ දේවල් ගැන කා එක්කවත් කියන්න තරම් මෙව්ව එකක් තිබුණෙත් නෑ..:confused:

    ලඟදි දවසක මගේ කලමණාකාරතුමියගෙන් නියෝගයක් ආවා එකමත් එක රටක තිබුණ ලොකූම ලොකු කුරියර් සර්විස් එකකට කතා කරලා ඔන්ලයින් බුකින් එකක් දාගෙන අදාළ සේවාව අපේ client දෙන හැටි අහ ගන්න කියලා..:eek:
    අම්මටසිරි කිව්වලු..:shocked: සිංහලෙන් කිව්වත් මට සමහර දේවල් නොතේරෙන එකේ මේ යක්කු එක්ක කඩුවෙන් ඇණ ගන්න ගිහින් මාව පෙනේරයක් වගේ හිල් වෙනවා කියලනම් මට හොඳට තේරුණා..:dull: දවස් කීපයක් කට්ටි පැන පැන හිටියට එක දවසක් මාව බෙල්ලටම හිර උණා..:sorry:

    බැරිම තැන ඔපීසියේ ලෑන්ඩ් ෆෝන් එකට වැඳල පුදලා අර කිව්ව ලොකුම ලොකු කොම්පැනියෙ ජෙනරල් නම්බරේට කෝල් එකක් ගත්තා කඩු පාරවල් වැදිල තුවාල උනත් කමක් නෑ කියල හිතාගෙන..:baffled: අනිවා බාල්දි පිටින් නෑමක් සෙට් වෙනවා කියන එකනම් මාර ෂුවර්.. මොකද ගොඩක් වෙලාවට ඔපරේටර් වැඩේ කරන්නේ කෙල්ලෙක්.. ඒ අයට අපිට නොතේරෙන සමහර දේවල් තේරුම් කරන්න තේරෙන්නෙ නෑ.. :oo:

    # company :Hello Good morning. I'm ##. from ## company. how can I help you sir.?

    මම: Good Morning mam I'm ##, calling from
    ## company. I just want to know how to make online booking on your online system.?

    # company : ආහ්.. ඔයා ලංකාවේ නේද.? මමත් ලංකාවේ කෙනෙක්. ඒක කරන්නේ මෙහෙමයි.....

    ඈහ්.. මොකද්ද යකෝ ඒ උනේ..:eek: හෙන සන්තෝසෙකුත් එක්ක චූටි ලැජ්ජබරකුත් ඇති උනා..:dull: කොටින්ම සිංහලත් අමතක උනා.. ඇයි ඉතින් මම අහන්න ඕන ප්‍රශ්න ටික කට පාඩං කරගෙන වගේනේ කෝල් එක ගත්තේ.. :(

    යළි හමුවන තුරු...;)
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි! :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    :D:D;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    හා හා ආතල් වැඩේ
    දෙයියො බලනවා කියන්නේ ඔන්න ඕකටද මන්දා
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :lol::D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරීම වැරදියි. මෙච්චර අපි ඉද්දි කෙලි පොඩ්ඩක් අාපු හැටියෙ පැණි හලන්න යනවා...:growl:
    :shocked:
    යකෝ තෝ හිතුව ද තෝ වගේ නාකියෙකුට පැණි පෙරන්න මම සමනලයෙක් කියලා.....:angry::angry::angry::angry: