EK Office Fun

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේක මම ඊයේ පෙරේදා ඉගෙන ගත්ත පාඩමක්..:dull:

    තමන්ගේ ඉහළ නිලධාරියෙක්, එහෙම නැත්තං බොස් මොකක් හරි දෙයක් කරන්න කිව්වොතින් ඒ දේ කිව්ව විදිහටම කරනව ඇරෙන්න ඊට වඩා හොඳින් කරන්න යන්න එපා.. කිව්ව දේ කිව්ව විදිහටම කරල දෙන්න බලන්න..:yes: මොකද අපි කොච්චර මහන්සි වෙලා කට්ට කාලා දෙයක් වැඩිපුර කළත් (ලකුණු දා ගන්න නෙමෙයි. අවංකවම) නිකමට හරි ඒ අපි මහන්සි වෙලා කරන්න ගිය දේ අවුල් උනොත් කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ "ඇයි ඔයා මම කිව්ව දේ නොකර වෙන වෙන දේවල් කරන්න ගියේ" කියලයි..:confused: ලොක්ක දෙයක් කරන්න ඕන විදිහ කිව්වාම "නෑ අපි මේ විදිහට කරමු" කියලා වැඩේ පටන් ගත්තත්.. "හරි එහෙනම් ඒ විදිහට කරන්න" කියලා ලොක්කම කිව්වත්, වැඩේ අවුල් උනොතින් "මම කිව්ව විදිහට කළානම් ඔහොම වෙන්නෙ නෑ" කියල අනිවාර්යෙන් සම්පූර්ණම වැරැද්ද පටවනවා..:dull:

    වැඩේ සාර්ථක උනොතින් ඒක ලොක්ක එක්ක බෙදා ගන්න පුලුවන් උනත් වැඩේ අවුල් උනොතින් ඒකට තනියම කර ගහන්න වෙනවා..:oo:

    ලොක්කොන්ගෙන් 1%ක් වගේ කලාතුරකින් තමයි හිතන්නේ මූ මහන්සි උනේ කිව්ව වැඩේ කිව්වට වැඩිය හොඳට කරල දෙන්නයි කියලා..:love: ඒවුනත් 99%ක්ම ලොක්කෝ සම්පූර්ණම වැරැද්ද පටවන එකයි කරන්නේ..:dull: තමන්ගේ අනුදැනුම මත ඒ දේ උනා කියන එක ලොක්ක අමතක කරන්න තියෙන ඉඩකඩ වැඩි.. "මම මුලින් කිව්වේ මෙහෙම කරන්න කියලනේ" කියන එක අනිවාර්යෙන් කියයි..:rolleyes:

    සමහරවිට තමුන්ගේ ලොක්කා කවුද කියලා හරියටම අඳුර ගන්න පුලුවන් වෙන්නේ මේ වගේ සිදුවීමකින්ම තමයි.. ඒ නිසා තමුන්ගේ බොස්ව හරියටම අඳුර ගන්නකන් තනියම හිතලා වැඩි වැඩ කරන්න යන්න එපා අවංකවම උනත්..:yes:

    ප.ලි. කොලවරිගේ ජීවිතෙන්_උගත්_පාඩම් ත්‍රෙඩ් එකේ දමන ලද පොස්ටුවක සංස්කරණයක් බව කරුණාවෙන් සලකන්න..;)
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    :yes::yes::yes::yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    සිරාවට බන් ඕකුන් එක්ක deal කරන්න ඕනේ ඒ විදියට තමයි නැත්තන් අපිටමයි කෙල වෙන්නේ :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    na ada wadak na. epawenawa inna..mata ithin hamdama man kamathinam thama wada thiyenne :dull:

    අහ්හ් එකත් මරු වැඩේ :D:P හැමදාම කැමති නැති උනොත් හැමදාම නිකන් ද :P