EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පඩි නම් බේරනව. කෙලිත්තියෙක් ඉන්නවනෙ. ඒකිට උගන්නන්න ඕන. ඒකට මෙහෙ හරි යන්නෙ නෑ. එක්කො සිරි ලන්කාවට ගාටන්න වෙනව. නැත්නම් වෙන කොහෙ හරි යන්න වෙනව.

    අහ් පැංචිට අකුරු කොරාන්න...හොඩා හොඩා... උත්තමයා දැන් බින්න බැහැල ඉන්න පරදේසේ නම මක්කෙයි ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :confused::confused::confused:

    ඉන්නව බන් කෝඩ් කෑල්ලක් කොටාගෙන බැඩ්මින්ටන් පාරක් ගහගෙන. ඉතින් කූමද?

    එල එල අපිත් ඉතින් කෝඩ් කෑල්ලක් අමුනගෙන ඉන්නවා :D:D

    ලගදි ඔයාව මතක් කලා හර්ෂයා, ඊලග අවුරුද්දේ පොර ආයේ සිංග එයි :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    එල එල අපිත් ඉතින් කෝඩ් කෑල්ලක් අමුනගෙන ඉන්නවා :D:D

    ලගදි ඔයාව මතක් කලා හර්ෂයා, ඊලග අවුරුද්දේ පොර ආයේ සිංග එයි :yes:

    මූ සින්ගප් පූරුවෙද? ඒ කියන්නේ ගියොත් ලොජින් ප්‍රී ද? :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොදයිනෙ බන්. උනුත් ඉතින් අලුත් වාහනයක් අරගෙන බැන්කුවක් කඩාගෙන ඉන්න එපැයි. උබල සල්ලි දෙන්න ඕන තමා.

    අපි ඉතින් වහල්ලුනෙ.. :sorry::sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes:

    uba warenko

    සම්මානි මට ඔය ඔෆිස් එක ගැන මවපු චිත්ත රූපය එච්චර හොද එකක් නෙමෙයි මලේ.. ජොබ් නැතත් මමනන් ඔය මගුලට පස්පාගන්නෙ නැහැ... :baffled::baffled::baffled:

    කොම්පැණිය ගැන විතරක් නෙමෙයි... උඹ ගැනත් ඒකි කිව්වා මෙහෙම පුරසිද්ධියෙ කියන්න බැරි දේවල් ගොඩාක්...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුගේ ගතිය අරින්නම බැහැනේ. පිරිමි පුලුටක් පෙන්න බැහැ:baffled::baffled:

    අයියෙ අයියේ ගාගෙන පස්සෙන් ගිහින් අයිය පස්සෙන් දාගන්නවා... :baffled::baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අහ් පැංචිට අකුරු කොරාන්න...හොඩා හොඩා... උත්තමයා දැන් බින්න බැහැල ඉන්න පරදේසේ නම මක්කෙයි ?

    මූ සින්ගප් පූරුවෙද? ඒ කියන්නේ ගියොත් ලොජින් ප්‍රී ද? :rofl:
    වරෙන් වරෙන්.

    එල එල අපිත් ඉතින් කෝඩ් කෑල්ලක් අමුනගෙන ඉන්නවා :D:D

    ලගදි ඔයාව මතක් කලා හර්ෂයා, ඊලග අවුරුද්දේ පොර ආයේ සිංග එයි :yes:

    දැන් මෙහෙ එන එක ඉස්සර වගේම ලේසි නෑ. බැරි වෙන එකක් නම් නෑ. කලින්ට වඩා අමාරුයි දැන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    සම්මානි මට ඔය ඔෆිස් එක ගැන මවපු චිත්ත රූපය එච්චර හොද එකක් නෙමෙයි මලේ.. ජොබ් නැතත් මමනන් ඔය මගුලට පස්පාගන්නෙ නැහැ... :baffled::baffled::baffled:

    කොම්පැණිය ගැන විතරක් නෙමෙයි... උඹ ගැනත් ඒකි කිව්වා මෙහෙම පුරසිද්ධියෙ කියන්න බැරි දේවල් ගොඩාක්...:baffled::baffled:

    සම්මානි yanu kawda :baffled::baffled::rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සම්මානි මට ඔය ඔෆිස් එක ගැන මවපු චිත්ත රූපය එච්චර හොද එකක් නෙමෙයි මලේ.. ජොබ් නැතත් මමනන් ඔය මගුලට පස්පාගන්නෙ නැහැ... :baffled::baffled::baffled:

    කොම්පැණිය ගැන විතරක් නෙමෙයි... උඹ ගැනත් ඒකි කිව්වා මෙහෙම පුරසිද්ධියෙ කියන්න බැරි දේවල් ගොඩාක්...:baffled::baffled:

    kauda sammani?? Mrs Elus nam neme.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    :no::frown: ඇයි උබ යන්නද ඇහුවේ :oo::oo:

    නැතුව:frown::frown:.දවසකට දෙකකට ගොහින් එන්න තමා බැලුවේ:dull:. අදේට කුඹුරු කොරලම හරියන්නේ නහැ නොවැ. සින්ගප්පූරුවේ හංදිය කිට්ටුව අඩුවට නවතින්න සිරා පොට් එහෙම තියෙනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    නැතුව:frown::frown:.දවසකට දෙකකට ගොහින් එන්න තමා බැලුවේ:dull:. අදේට කුඹුරු කොරලම හරියන්නේ නහැ නොවැ. සින්ගප්පූරුවේ හංදිය කිට්ටුව අඩුවට නවතින්න සිරා පොට් එහෙම තියෙනවද?

    thailandma yannako iwarai neh :P:rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    නැතුව:frown::frown:.දවසකට දෙකකට ගොහින් එන්න තමා බැලුවේ:dull:. අදේට කුඹුරු කොරලම හරියන්නේ නහැ නොවැ. සින්ගප්පූරුවේ හංදිය කිට්ටුව අඩුවට නවතින්න සිරා පොට් එහෙම තියෙනවද?

    ගාල්ල් හන්දිය පැත්තෙ යන්නද එන්නෙ? ගාල්ල වහල බ්‍රෝ. තායිලන්ඩ්ම යන්න වෙනව දැන්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සම්මානි මට ඔය ඔෆිස් එක ගැන මවපු චිත්ත රූපය එච්චර හොද එකක් නෙමෙයි මලේ.. ජොබ් නැතත් මමනන් ඔය මගුලට පස්පාගන්නෙ නැහැ... :baffled::baffled::baffled:

    කොම්පැණිය ගැන විතරක් නෙමෙයි... උඹ ගැනත් ඒකි කිව්වා මෙහෙම පුරසිද්ධියෙ කියන්න බැරි දේවල් ගොඩාක්...:baffled::baffled:

    උබ හොදා ... හොරාගේ අම්මගෙන් න්හේ පේන අහලා තියෙන්නේ.සම්මානී යි අර කොට කෙල්ල නිරූපා ද කවුද කියාන්නේ අන්න ඒ මැද්දේ තමා මූ ඇට්ට කුනා වෙන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    උබ හොදා ... හොරාගේ අම්මගෙන් න්හේ පේන අහලා තියෙන්නේ.සම්මානී යි අර කොට කෙල්ල නිරූපා ද කවුද කියාන්නේ අන්න ඒ මැද්දේ තමා මූ ඇට්ට කුනා වෙන්නේ.

    නිරූපා කවුද:baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගාල්ල් හන්දිය පැත්තෙ යන්නද එන්නෙ? ගාල්ල වහල බ්‍රෝ. තායිලන්ඩ්ම යන්න වෙනව දැන්.

    ඕකනේ කියන්නේ. බලන්නේම රුවිතෙට නෙහේ. :frown::frown::frown: :angry::angry::angry:.