EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ හොදා ... හොරාගේ අම්මගෙන් න්හේ පේන අහලා තියෙන්නේ.සම්මානී යි අර කොට කෙල්ල නිරූපා ද කවුද කියාන්නේ අන්න ඒ මැද්දේ තමා මූ ඇට්ට කුනා වෙන්නේ.

    :baffled::baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    නැතුව:frown::frown:.දවසකට දෙකකට ගොහින් එන්න තමා බැලුවේ:dull:. අදේට කුඹුරු කොරලම හරියන්නේ නහැ නොවැ. සින්ගප්පූරුවේ හංදිය කිට්ටුව අඩුවට නවතින්න සිරා පොට් එහෙම තියෙනවද?


    බොට මොන සින්ගා හන්දිද බාන් :P:P ඔය කුඹුරක් කොටන් හිටු :rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මූ තරම් කඩේ යන එකෙක් ඒ පැත්තටවත් නැතුව ඇති..:baffled::baffled::baffled:


    අන්න දැනුත් කෑම ගෙන්න කඩේ යැව්වා කියලා සම්මානී කිව්වා. මූ ඔන්ලයිනුත් නැහැ නේ. සෙවල පෙරාගෙන යන්න ඇති .
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ape office eka issarahata ada president enawa
    okata gal bagekin gahana kiyala inne


    මචන් උබව දැන් අනිවා ට්‍රෙස් වෙනවා. අලුතෙන් ජනාදිපති ,අගමැති මරන්න ජීවිත හානි කරන්න තැත්කාන අයව වටලනවා.උබ ඉවරයි පුතේ.:no:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මචන් උබව දැන් අනිවා ට්‍රෙස් වෙනවා. අලුතෙන් ජනාදිපති ,අගමැති මරන්න ජීවිත හානි කරන්න තැත්කාන අයව වටලනවා.උබ ඉවරයි පුතේ.:no:

    :):):lol::lol::lol::lol::rofl::rofl::P:P
     

    Pixels

    Junior member
  • Dec 7, 2017
    24
    6
    8
    machan mama mekata aluth kenek eee thamai reg une mama post 2k damma thawama eth pennuwe nane mokakdo msg ekaknam awa moderator aprove karana mokakda ekak mata therenne na bn katahari kiyanna puluwanda ai e kiyala
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පුරාණ කතාවත් තියෙනව ගැරඩි මරල පව් පුරව ගන්න එපා කියලා..:baffled::baffled::baffled:


    උබත් ග්‍රීක සාහිත්‍යය හොදට කියොලා තියෙනවා වගේ :). මචන් උබ ඇරිස්ටොටල් ගේ "සංසාරේ පියසටහන්" පොත ගන්න තැනක් දන්නවද? :nerd:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    machan mama mekata aluth kenek eee thamai reg une mama post 2k damma thawama eth pennuwe nane mokakdo msg ekaknam awa moderator aprove karana mokakda ekak mata therenne na bn katahari kiyanna puluwanda ai e kiyala


    උබ reg උන ගමන් ත්‍රෙඩ් එකක්ද දාන්න ගියේ :oo::oo: