EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සුභ සුභ උදෑසනක් උදෑසනක් වේවා වේවා......


    මොකද බන් මේ ?:confused: පොඩ්ඩක් පන ඇතුව හයියෙන් කියපන් කො :P. නොද්දකින් විතරක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද බන් මේ ?:confused: පොඩ්ඩක් පන ඇතුව හයියෙන් කියපන් කො :P. නොද්දකින් විතරක්

    යකෝ මම කියපු වෙලාවෙම සවුන්ඩ් සෙටප් එකේ වයර් එක මීයෝ කාලා.. නැත්නන් උඹ කිව්වට වඩා ලස්සනට ඉකෝ එක එනවා..එනවා.. එනවා... එනවා...