EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යකෝ මම කියපු වෙලාවෙම සවුන්ඩ් සෙටප් එකේ වයර් එක මීයෝ කාලා.. නැත්නන් උඹ කිව්වට වඩා ලස්සනට ඉකෝ එක එනවා..එනවා.. එනවා... එනවා...

    අඩේ මම ඒක මික්සර් එකක් හරහා දුන්නා කියලා උබට තේරුනාද ?:eek::eek: එකෝ උනා වැඩී එකයි:P.. අවුලක් නැහැ. මුලින් මීයව හොයාගනින්කෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ මම ඒක මික්සර් එකක් හරහා දුන්නා කියලා උබට තේරුනාද ?:eek::eek: එකෝ උනා වැඩී එකයි:P.. අවුලක් නැහැ. මුලින් මීයව හොයාගනින්කෝ

    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොද්දකින් විතරක් :angry:.කවුද බන් මේ :confused:? උදේ පාන්දර ලැට් එක වගේ මූන හදාගෙන.

    මහ මුස්පේන්තු, මූසල, නෙදකින් මූණක් නේද? :angry::angry::angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මහ මුස්පේන්තු, මූසල, නෙදකින් මූණක් නේද? :angry::angry::angry:

    කක්කා බරේද කොහෙද බන්.

    අම්මපා මුනුත් බෙට්ට ගැට්ටට එනකම් ඉන්නවනේ පිට්ටනි හොයන්න . :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කක්කා බරේද කොහෙද බන්.

    අම්මපා මුනුත් බෙට්ට ගැට්ටට එනකම් ඉන්නවනේ පිට්ටනි හොයන්න . :angry:

    මූටනන් ඇදන් ඉන්න වස්තරේම උනත් බෙට්ට දාලා පුරුදු එකා... :P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දිවා ආහරය සදහා කැත්ත,උදැල්ල පැත්තකට කරා ඕංං...