EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    hi patholaya :P:rolleyes:

    හරි දැන් මම පතෝල කොරටුවක් කරගෙන ඉන්න නිසානේ උබ මට පතොලයා කියන්නේ.. කියපන් බලන්න උබ අහවල් එකද කරන්නේ කියලා කන්තොරුවට වෙලා :oo:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    හරි දැන් මම පතෝල කොරටුවක් කරගෙන ඉන්න නිසානේ උබ මට පතොලයා කියන්නේ.. කියපන් බලන්න උබ අහවල් එකද කරන්නේ කියලා කන්තොරුවට වෙලා :oo:

    :baffled::baffled::baffled::dull::dull:
    riduna :(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    wihiluwak kale yako sira ganna epa :baffled::baffled::no::no:

    නෑ බං ටිකක් දුක හිතුනා :(.. ලබා උපන් හැටි නෙහේ :nerd:. හරි හරි දැන් ඒක අමතක කරලා ආ රංගුවවා බයිට් කරමු:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    නෑ බං ටිකක් දුක හිතුනා :(.. ලබා උපන් හැටි නෙහේ :nerd:. හරි හරි දැන් ඒක අමතක කරලා ආ රංගුවවා බයිට් කරමු:baffled:

    okata duk wenne mokada yako :D
    uba kudu ganjaa wikunala neme ne jiwath wenne :P
    wedak ne okawa byte korala awath ara muna pupa karagaththa emojiya dala yai :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි දැන් මම පතෝල කොරටුවක් කරගෙන ඉන්න නිසානේ උබ මට පතොලයා කියන්නේ.. කියපන් බලන්න උබ අහවල් එකද කරන්නේ කියලා කන්තොරුවට වෙලා :oo:

    දුක හිතුන ෆ්‍රෙන් ඔයා ගැන...
    ඊළග පාර හේන අස්වද්දන්න මම එන්නන් :baffled::baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දුක හිතුන ෆ්‍රෙන් ඔයා ගැන...
    ඊළග පාර හේන අස්වද්දන්න මම එන්නන් :baffled::baffled::baffled:

    අන්න සෝක් අයියලා... ගාටන්න ගාටන්න... මේ ඉසව්වට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න සෝක් අයියලා... ගාටන්න ගාටන්න... මේ ඉසව්වට

    ඇඹුල අරගෙන ගමරාළලගේ දූ වරු එහෙමත් ගාටනව නේද පැල් කොටේ පැත්තේ? :baffled: