EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇඹුල අරගෙන ගමරාළලගේ දූ වරු එහෙමත් ගාටනව නේද පැල් කොටේ පැත්තේ? :baffled:



    ඇබුල කෙසෙ වෙතත් හන්දියේ චයිනිස් එකෙන් රයිස් එකක් දාගෙන පෝන් එකත් අතේ තියන් රූට රූට ඉන්නවා:rofl::rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    hi mn tamil :rolleyes:


    උබලා තමා අපේ රට අරාජිත් කොරේ. අහුවුනොත් සීනි දාල වෙඩි තියනවා තොපිලව කූබි කාල මැරෙන්න:baffled::baffled::baffled:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    ඇබුල කෙසෙ වෙතත් හන්දියේ චයිනිස් එකෙන් රයිස් එකක් දාගෙන පෝන් එකත් අතේ තියන් රූට රූට ඉන්නවා:rofl::rofl:

    චැ.... මදැයි.. මම චිත්ත රෑපය මවාගෙන හිටියෙ රෙද්දයි හැට්ටෙයි ඇදගත්ත ළැමිස්සියො නාරිලතා ගමනින් ඉගසුග නළව නළව ඇඹුල අරගෙන පැල වෙත ගාටයි කියා...:growl::growl: