EK official corona updates

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2020-02-08-102556.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    If you believe these figures it shows that the rate of infection is expotentially rising within China.
    We can see how what happens to the cruse ship. It started with just one infectious case.:eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රෙඩ් එක බාගයක් අප්ඩේට් කරද්දි කීර්ති අයියටත් කොරෝනා හැදිලා සෙත්ත පෝච්චි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. වයසක මනුස්සයනෙ මොක උනත්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ත්‍රෙඩ් එක බාගයක් අප්ඩේට් කරද්දි කීර්ති අයියටත් කොරෝනා හැදිලා සෙත්ත පෝච්චි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. වයසක මනුස්සයනෙ මොක උනත්

    අර අටෙන්ඩන්ට් රස්සාව කරන්න එපා බන්.බාටෙන්ඩර් වගේ එකක් කරපන්:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඊයේ විතරක් 250ක් මැරිලනේ..මොකද එකපාරටම ඉහල ගියේ.අනිත් එක කන්ෆර්ම් කේසස් 15,000කින් වැඩි වෙලා.කොහොමත් කොරොනා ටෙස්ට් එක කියන්නේ ලිට්මස් ටෙස්ට් එකක් නෙවෙයි.සංකීර්න ටෙස්ට් එකක්.දවසකට එච්චර ටෙස්ට් කරන්න බෑ.ඒක නිසා හුගක් අයව ටෙස්ට් කරලා නෑ.ඔක්කොම ටෙස්ට් කරන්නත් බෑ..හැම එකාම හොස්පිටල් එන්නෙත් නෑ.ඒක නිසා කොරොනා කේසස් ගාන ලක්ෂ 2ක්-3ක් වගේ ඇති.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan whatapp walin dan aluth video ekak awa digata harahata vedi thiyala marana seen ekak. Eka aththada bn.

    vedi vadila marunu chinnu godak hitiya.
    end of Chinese!!! Paw bn. mama hithanne dan nam hodatama kela vela thiyenne.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Machan whatapp walin dan aluth video ekak awa digata harahata vedi thiyala marana seen ekak. Eka aththada bn.

    vedi vadila marunu chinnu godak hitiya.
    end of Chinese!!! Paw bn. mama hithanne dan nam hodatama kela vela thiyenne.

    I think it is a true.They dont have any other option.do they?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Machan whatapp walin dan aluth video ekak awa digata harahata vedi thiyala marana seen ekak. Eka aththada bn.

    vedi vadila marunu chinnu godak hitiya.
    end of Chinese!!! Paw bn. mama hithanne dan nam hodatama kela vela thiyenne.

    ලංකාවට වගේ ආවොත් අනාතයි :(
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machan whatapp walin dan aluth video ekak awa digata harahata vedi thiyala marana seen ekak. Eka aththada bn.

    vedi vadila marunu chinnu godak hitiya.
    end of Chinese!!! Paw bn. mama hithanne dan nam hodatama kela vela thiyenne.

    You have that video?