EK official corona updates

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2020-02-15-001052.png
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්.:rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්.:rofl:
    :confused::confused::confused:
     

    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    අද දාලා තියෙන්නේ අමු බොරුවක්. ඊයේ දවසට 30ක් මැරිලා තියෙන්නේ.මේක කොහොමත් වෙන්න බැරි එකක්.:rofl:

    Thota ohnea minissu merana ekada?
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අදනම් හුගක්ම මැරුන අය අඩුයි.ඒක ඇත්තනම් හොඳයි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වගේ වයිරස් එකක් වැඩිදුරක් යන්නේ නෑ.වෛරස් එක ක්‍රමක් ක්‍රමයෙන් දුර්වල වෙලා විනාශ වෙනවා.ඒක නිසා අප්‍රේල් වෙනකොට වෛරසය නැතිවෙලා යයි ඉබේම.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අද වෙනකොට 2000ක් මරිලා.දවස් හතකට 1000ක් මැරිලා.අවම අව්ශයෙන් කොරොනා මරනගාන 4000කට ආසන්න ගානක් එනවා තව සති දෙක තුනකින්.හැබයි ලොකේ අනිත් රටවල කොරොනා 100ක් මතු උනත් මරන ගාන 3ක් වගේ.හුගක්ම අඩු ගානක්.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉරානේ කොරොනා එකනම් ඇමරිකාව කරපු එකක්.නැත්තන් උන්ට කොහෙන්ද කොරොනා එන්නේ.:lol::lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චීනයේ නිල නොවන ඇත්ත තොරතුරු අනුව මේ වෙනකොට 60,000ක් මැරිලා.තව මිලියන දෙකක් කොරොනා අසාධිතයි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොරොනා වෛරසය නයෙක්ගේ ශරිරය තුල ඇතුල් වී එහි නිෂ්පාදන වෙලා මිනිසෙක්ට බෝ උනොත් ඉතින් අනාතයි.එහි ප්‍රබලත්වය ඉතාම ඉහලයි.නමුත් මේක නයාගෙන් මිනිසාට ඇතුල් උනාට පස්සේ මිනිසා තුල නිෂ්පාදන වෙන වෛරසය ඉතාම ප්‍රබල නෑ.ඒක නිසා බේරෙන්න පුලුවන්.ඒක නිසා තමයි වෙන රටවල මරන අනුපාතිකය ඉතාම අඩු වන්නේ.මොකද වෛරස දුර්වල වන්නේ ඒක යලි නිෂ්පාදනය වෙන විට එහි ප්‍රබලත්වය බහිනවා.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චීනාගේ බොරු අහලා එපා වෙලා. අලුත් කොරොනා ගාන ව්‍යාජ ලෙස සෑහෙන්න අඩු කරලා.මැරෙන ගාන සෑහෙන්න අඩු කරලා.