EK Photography contest

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    IMG_0109.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    තරගෙකට නෙමෙයි, උඹලගේ ත්‍රෙඩ් එක සාර්ථක වේවා කියල ඔන්න මාත් ඉතින් දැම්ම .. අනේ බන් 600x800 ta crop කර කර ඉන්න බෑ බන් .. සොරි හොඳේ ... :P:P මේවා මගෙ පරණ ත්‍රෙඩ් එකකින්ම ගත්තුව ... http://www.elakiri.com/forum/showthread.php?t=1467004


    v8gub.jpg


    මේක ගත්තේ tripod එකක් නැතුව අතේ තියාගෙන :baffled: ඔරිජිනල් පොටෝ එක තියෙන විදිහටම Crop කර ඇත,,,,, digital zoom, artificial pixel correction වගේ දේවල් කර නැත ...






    1zb87pw.jpg

    මේක ගත්තේ පට්ට කළුවරේ ... ගෙදර මල් පාත්තියේ ...:rolleyes: :rofl:





    28lv20w.jpg

    මේක නම් මහ දවාලෙ ගත්තෙ .. ගෙදර මල් පාත්තියේ :rofl::rofl::P





    24vjiqg.jpg


    මේක ගත්තෙත් දවල් වගේ මතක ...:rofl: :P


    මේ හැම ෆොටෝ එකක් ම ගත්තෙ ලෙන්ස් එක 200mm වලදි ..
    තව ෆොටෝ තියෙනව , දාන්න කම්මැලී ... :rofl:

    කාට හරි අවශ්‍ය උනොත් කියල ඔන්න කැමරාව ගැන විස්තරත් දානව ..


    Camera type : Canon 500D (a.k.a - xti 1 & kiss x3)
    Lens : Canon 18-200mm EF-S , IS II





    ****************


    ඊට පස්සෙ ෆෝන් මැක්කාගේ ෆොටෝස් ... ලොල් .. :lol:


    I captured Rare Microscopic images of "phone makka" using Canon EOS 500D - DSLR Camera :P:P:yes::yes:, 18-200mm IS lens :yes:... මේ ඉන්නේ පහුගිය දවස් වල හෙනම කේස් එකක් වගේ බොරුවට බය වෙච්ච ෆෝන් මැක්කගෙ ෆොටෝස් වගයක් :rolleyes::rofl:, මූ හෙන අහිංසක සතෙක් බං, මූව පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩයි, කීදෙනෙක් මේ මැක්කව අයින් කරන්න phone shop, phone repair shop වලට කී දාහක් පූජා කලාද දන්නෙ නෑ :rofl:... ලොල් :P... මම මේවා අද දවල් ගත්තෙ, කිසිම වර්ගයේ තවත් කාච සහ අන්වීක්ෂ පාවිච්චි කලේ නෑ, කැමරාව විතරයි පාවිච්චි කලේ:yes::yes:. ඔන්න තොපි කියන්න එපා, "මා ගාවත් තියෙන්නේ ඔය කැමරාවයි ලෙන්ස් එකයි ඒකෙන් ඔහොම ගන්න බෑ" වගේ ගොන් කතා එහෙම :rolleyes::rolleyes:, කැමරාවෙන් වැඩ ගන්න අය දන්නව කොහොමද මෙහෙම ගන්නෙ කියල :yes:... මම මූව කළු පාට wiring tape එකක අලවල තමයි ෆොටෝ ටික ගත්තෙ ;).. මුල ෆොටෝ එක Original Non-cropped image එකක්, දෙවෙනි එක cropped image එකක්, තුන් වෙනි එක Original Non-cropped image එකක්, හතර වෙනි එක cropped image එකක්. :P:P:rofl::rofl:, ෆොටෝස් පොඩ්ඩක් පැහැදිලි මදි මොකද Canon 18-200mm IS lens එක හදල තියෙන්න මේ වගේ Microscopic photos ගන්න නෙමෙයි, ඒත් ඉතින් ටෙස්ට් කරන්නත් එක්ක දෙකතුනක් ගත්ත, පස්සෙ හිමින් සැරේ පැහැදිලි ෆොටෝස් ටිකක් ගන්න ට්‍රයි එකක් දාන්නම් :rofl:.. මූව focus කරන එක පට්ට කට්ටක් කන්න වෙන වැඩක් :yes:;) ... , උඹලත් ෆොටෝස් අරන් දාපල්ලා, ගොඩක් අයට දැන් DSLR camera තියෙනවනෙ :rofl::yes:...

    vr7k9t.jpg


    Original Non-Cropped image





    2tcew.jpg


    Cropped image




    4uxtav.jpg


    Original Non-Cropped Image


    o3ccw.jpg



    Cropped Image
     
    Last edited: