EK Photography September 2013 (Part II)

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
IMG_0984.jpg
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
i8BOxoq.jpg

September මස අපගේ EK Photography තරඟය සඳහා දෙවැනි කොටස මෙතනින් ඇරඹීමට සැලසුම් කර ඇත.

photos දැමීමේදී පිළිපැදිය යුතු කරුණු :

  1. මොබයිල් එකකින්හෝ වෙනත් ඕනෑම කැමරාවකින් ගත් චායාරුප මෙහි පලකළ හැකියි.
  2. සියලුම චායාරුප 800x600 ප්‍රමාණයෙන් තිබිය යුතුයි.
  3. එක් අයෙකුට තරඟය සඳහා ඉදිරිපත් කල හැක්කේ පින්තුර 8ක උපරිමයකට යටත්වයි.
  4. Landscape photography, Black and white photography‎, Nature photography,Portrait,Macro/Micro Photography, Fashion photography‎, Wildlife photography, Street photography යන වර්ග වලින් එක වර්ගයකට එක පින්තුරය බැගින් එක එක වර්ග වලට උපරිම පින්තුර 8ක් එක අයෙකුගෙන් ඉදිරිපත් කල හැක.
  5. පින්තුර දැමීමේදී එම පින්තුරයට අදාළ ප්‍රවර්ගයත් (category) සමඟ දමන්න.

මෙතැන් සිට පින්තුර තරඟය සඳහා පල කල හැක
September මස 30 වන තෙක් තරඟය විවෘරතය.

kEEP IT UP PUTHA :cool::cool:
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නියමයි නියමයි !:D
    මේ පාරත් පට්ට පොටෝ සෙට් එකක් බලාගන්න පුළුවන් වෙයි..:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    samanyen kattiya foto edit karalada danne. mama nam karana ekama edita crop karana eka witharai, ekath ona unoth witharai.

    thawa ela foto tikak daka ganna puluwan.
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ඉස්සෙල්ලම කියන්න ඕන බොහොම වටිනා වැඩක් මේක.. :yes::yes::yes:මේ ගත්ත photo නම් නොර්මල් digital cam එකකින් ගත්ත ඒවා වගයක් 12 mega pixel 3x zooming තියන දුප්පත් cam එකක්.. යාලුවෙක්ට පින්සිද්දවෙන්න පොරගෙන් ඉල්ලගෙන ගිහින් තම ගැහුවේ.. උටත් තැන්ක්ස් වේවා.. :yes::yes: අනේ සොරි වෙනඩ ඕන.. size නම් හදල නෑ..:sorry::sorry:

    444_10200758956924232_121421100_n.jpg

    542852_10200726315428215_1275449131_n.jpg

    529960_10200749793655156_1329758989_n.jpg
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    samanyen kattiya foto edit karalada danne. mama nam karana ekama edita crop karana eka witharai, ekath ona unoth witharai.

    thawa ela foto tikak daka ganna puluwan.

    :yes::yes::yes:color correction wage dewal karanawa
    me parath honda photos tikak watila thiyanawa eth kalin eke wage godak aya daala na:confused:
    thibba photos okkoma kalin thread eke dammane ekai case eka:oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes::yes:color correction wage dewal karanawa
    me parath honda photos tikak watila thiyanawa eth kalin eke wage godak aya daala na:confused:
    thibba photos okkoma kalin thread eke dammane ekai case eka:oo:

    anika honda waddo thawa tikak umbala winishya mandaleta adda ne :)

    shutter speed, iso aperture gana ehema ambanata kiola vid balala foto ekak gahanna giyama ewa amathaka wenawa ban, auto dala sathuten obanawa. ekai wade igena ganna bari.

    me assema ape kattiyawa polambawanna thienne international foto contest walatath danna. ewa gana wisthara ehema kiala deepan kattiyata.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සෙල්ලම කියන්න ඕන බොහොම වටිනා වැඩක් මේක.. :yes::yes::yes:මේ ගත්ත photo නම් නොර්මල් digital cam එකකින් ගත්ත ඒවා වගයක් 12 mega pixel 3x zooming තියන දුප්පත් cam එකක්.. යාලුවෙක්ට පින්සිද්දවෙන්න පොරගෙන් ඉල්ලගෙන ගිහින් තම ගැහුවේ.. උටත් තැන්ක්ස් වේවා.. :yes::yes: අනේ සොරි වෙනඩ ඕන.. size නම් හදල නෑ..:sorry::sorry:

    2weni eka nam elama. kalathmaka aha thamai watinne. camerawak horakam karala hari thawa fotos gahapan.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    anika honda waddo thawa tikak umbala winishya mandaleta adda ne :)

    shutter speed, iso aperture gana ehema ambanata kiola vid balala foto ekak gahanna giyama ewa amathaka wenawa ban, auto dala sathuten obanawa. ekai wade igena ganna bari.

    me assema ape kattiyawa polambawanna thienne international foto contest walatath danna. ewa gana wisthara ehema kiala deepan kattiyata.

    kawadawath Auto nan ganna try karanna epa bn ekatama thamai purudu wenne:oo:
    M,A,S puluwan tharan mewagen ganna try karanna:yes::yes:
    ow bn ape eunta sahena talent ekak thiyanawa karumeta lankawe photography walata honda thanak dila na:(
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ct0j.jpg

    0sid.jpg

    මෙ කෙල්ලට මට හිත ගියා අෆ්ෆා :ඪ් :love::love::love:;);););)

    8m0p.jpg

    තාපසයා මාර පොටො ජෙනික් නේ....:පි :P:P:P

    d33w.jpg

    සිතුල්පව්ව :D:D:D

    ucny.jpg
    :cool:

    9vzc.jpg

    තුම්මුල්ල ඈ :rofl::rofl::rofl:

    a3ed.jpg

    බඩගිනිනම් කන්ඩ ඈ ;););)

    m78i.jpg

    තුම්මුල්ල:P:P
    machn tinypic eke umba upload karapu pic eka uda right click karapan..ethakota direct link eka umbata dei eka IMG code eke paste karala post karanna:yes::yes::yes:
    good luck;)